Gmail සේවාව නවතා දමනවාද? Google සමාගමේ ප්‍රතිචාරය මෙන්න

Gmail සේවාව Google සමාගම විසින් නැවැත්වීමට කටයුතු සිදු කරන බවට ලැබුණු පණිවිඩයට මේ වන විට Google සමාගම විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Gmail සේවාව නවතා දමනවාද? Google සමාගමේ ප්‍රතිචාරය මෙන්න

Gmail සේවාව Google සමාගම විසින් 2024 අගොස්තු 1වන දින සිට නැවැත්වීමට කටයුතු සිදු කරන බවට Google සමාගම විසින් Email පණිවුඩයක් ලැබුණු බව මීට දින කිහිපයකට පෙර සිට එහි Screenshots සමග පරිශීලයන් විසින් X සටහනන් තබමින් ප්‍රකාශ කොට තිබෙනවා.

කෙසේවෙතත්, Google සමාගම විසින් "Gmail is here to stay." ලෙසින් නිල X සටහනක් තබමින් අදහස් කර ඇත්තේ මෙය අසත්‍ය පණිවුඩයක් බවයි.

fake email of gmail shutting down circulating on the internet
Gmail සේවාව නවතා දමන බවට ඇතැම් පරිශීලකයන්ට ලැබුණු පණිවුඩය

කෙසේවෙතත් Google සමාගමේ මෙවන් සේවාවන් නවතා දමන්නේ නම්, ඔවුන් වීසින් නිල Blog සටහනක් පළ කිරීම සහ killedbygoogle.com වෙබ් අඩවියට එම සේවාව ඇතුලත් කිරීමක්ද සිදු කරනු ලබනවා.

Source: beebom.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara