iPhone 6S, iPhone 6S Plus සහ iPhone SE (1st Gen) මාදිලි සඳහා iOS 16 සහය අහිමි වන ලකු​ණු

iPhone 6S, iPhone 6S Plus සහ iPhone SE (1st Gen) මාදිලි සඳහා iOS 16 සහය අහිමි වන ලකු​ණු

මීලග වසරේදී පැවැත්වීමට නියමිත Apple සමාගමේ WWDC 2022 Event එකේදී iPhone සදහා iOS 16 මෙන්ම iPad සදහා iPadOS 16 එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මේ වෙන විට වාර්තා වෙන තොරතුරුවලට අනුව iOS 16 සදහා සහය ලබා ගැනිමට නම් එම iPhone එක අවම වශයෙන් A10 Chipset එකක් මගින් සමන්විත iPhone එකක් විය යුතු වනු ඇත. ඒ අනුව iPhone 6s, iPhone 6s Plus හා 1st Generation iPhone SE සදහා iOS 16 සහය නොලැබි යනු ඇත. මීට අමතරව iPad mini 4, iPad Air 2, iPad (fifth-generation) හා 2015 iPad Pro models සදහා iPadOS 16 සහය නොලැබි යනු ඇත.

තවමත් iOS 16 සදහා සහය දක්වනු ලබන iPhones හා iPadOS 16 සදහා සහය දක්වනු ලබන iPads මොනවාද යන්න පිළිබඳ Apple සමාගම විසින් නිල වශයෙන් තොරතුරු නිකුත් කළ නොමැති වෙන අතර ඉදිරියේ මේ පිළිබඳ මෙන්ම iOS 16 පිළිබඳවත් නිල තොරතුරු දැන ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Source : 9to5 mac

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara