Mi Store, TikTok ඇතුලු චීන apps 52ක් ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දියානු බුද්ධි අංශ විසින් පවසයි

Mi Store, TikTok ඇතුලු චීන apps 52ක් ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දියානු බුද්ධි අංශ විසින් පවසයි

අද දිනයේදී ඉන්දියානු බුද්ධි අංශ විසින් තම රටෙහි අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනය විය හැකියැයි සැලකෙන Mobile Apps 52ක් හදුනාගෙන ඒවා තම රට තුල භාවිතා කිරීම අවහිර කිරීමට හෝ භාවිතා නොකරන ලෙසෙ ජනතාවට බලකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මේ ආකාරයට හඳුනා ගත් Apps සියල්ලම කුමන යම් හෝ ක්‍රමයකින් චීනය හා සම්බන්ධ වූ ඒවායි.

Hindustan Times වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට නම සදහන් නොකල ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරියෙකු විසින් මේ ගැන ඔවුන්ට හෙලිකර ඇත. ඒ අනුව NSCS (National Security Council Secretariat)හි සහය ලබන ආරක්ෂක ආයතන විසින් TikTok, Clean Master වැනි ඇප් විශාල වශයෙන් දත්ත ඔවුන්ගේ රටින් චීනයට ලබා දෙන බව එහි සඳහ්න් වී ඇත.

කෙසේවුවත් මෙයට ප්‍රතිචාර ලෙස ඉන්දියානු රජය ඉදිරි ක්‍රියාමර්ග ගැනීමට පෙර මෙම ඇප්ස් එකින් එක ගෙන පරීක්ෂන කටයුතු සිදු කර එම ඇප් එකිනෙකින් ඇති අවදානම පරීක්ෂා කිරීම කල යුතුයැයි පවසා තිබෙනවා.

මෙලෙස හඳුනාගත් ඇප්ව්ස් අතර විශාල වශයෙන් ජනප්‍රිය ඇප්ස් වන TikTok, ShareIt, Xender, UC Browser, Clean Master සහ තවත් ඇප්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂත්වය වන්නේ මෙම ඇප්ස් අතරට Xiaomi Mi Store එක සහ Mi community ඇප්ස්ද ඇතුලත් වී තිබීමයි.

මෙලෙසින් අවදානම් සහගත ලෙස හඳුනාගත් ඇප්ස් සියල්ල ඔබට පහතින් බලා ගත හැක.

  • TikTok
  • Vault-Hide
  • Vigo Video
  • Bigo Live
  • Weibo
  • WeChat
  • SHAREit
  • UC News
  • UC Browser
  • BeautyPlus
  • Xender
  • ClubFactory
  • Helo
  • LIKE
  • Kwai
  • ROMWE
  • SHEIN
  • NewsDog
  • Photo Wonder
  • APUS Browser
  • VivaVideo- QU Video Inc
  • Perfect Corp
  • CM Browser
  • Virus Cleaner (Hi Security Lab)
  • Mi Community
  • DU recorder
  • YouCam Makeup
  • Mi Store
  • 360 Security
  • DU Battery Saver
  • DU Browser
  • DU Cleaner
  • DU Privacy
  • Clean Master – Cheetah
  • CacheClear DU apps studio
  • Baidu Translate
  • Baidu Map
  • Wonder Camera
  • ES File Explorer
  • QQ International
  • QQ Launcher
  • QQ Security Centre
  • QQ Player
  • QQ Music
  • QQ Mail
  • QQ NewsFeed
  • WeSync
  • SelfieCity
  • Clash of Kings
  • Mail Master
  • Mi Video call-Xiaomi
  • Parallel Space

Source: Hindustan Times

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara