ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි

ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි

Account සෑදීමකින් තොරව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබාදීමට openAI සමාගම කටයුතු කර තිබෙනවා.

Comp Noauth 328


සතිපතා දැනටමත් ලොව පුරා රටවල් 185ක පමණ මිලියන 100කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් අලුතෙන් දේවල් ඉගෙන ගැනීමට, අලුත් නිර්මාණ කිරීමට සහ ප්‍රශ්න වලට පිලිතුරු ලබා ගැනීමට ChatGPT භාවිතා කරනු ලබනවා. ChatGPT භාවිතය තවත් පුළුල් කිරීමේ අරමුණින් ඊයේ (2024/04/01) සිට, Sign Up වීමකින් තොරව එය භාවිත කිරීමෙ අවස්තාව ලබා දී තිබෙනවා.

මෙහිදී අප විසින් ලබා දෙන දත්‍ත ඔව්න්ගේ Models පුහුණු කිරීමට යොදාගනු ලබන බවද වැඩ්දුරටත් සදහන් කරනවා. ඔබට අවශ්‍යනම් Account එකක් නොමැති වුවද මෙය නවතාදැමිය හැකියි.

Comp Noauth Gif2

ඔබ Account එකක් සාදාගනිමින් chatGPT පරිශීලනය කරන්නේ නම් පහත සදහන් දේවල් වලට Access ලැබෙනවා.

  1. Chat History එක save කිරීමේ සහ නැවත බැලීමෙ හැකියාව
  2. Chat share කිරීමේ පහසුකම
  3. Voice conversation සහ Custom instructions පහසුකම්

ඔබ Artificial Intelligence ගැන කුතුහලයක් තිබෙනෙ නමුත් තම දත්ත ලබාදෙමින් Sign Up වීමට අකමැති කෙනෙක්ද? එසේනම් OpenAI සමාගම මේ අවස්තාව ලබාදී ඇත්තේ ඔබ වැනි අයටයි.

Source: www.theverge.com www.androidauthority.com

Read more

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha
Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna