ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි

ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි

Account සෑදීමකින් තොරව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබාදීමට openAI සමාගම කටයුතු කර තිබෙනවා.

Comp Noauth 328


සතිපතා දැනටමත් ලොව පුරා රටවල් 185ක පමණ මිලියන 100කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් අලුතෙන් දේවල් ඉගෙන ගැනීමට, අලුත් නිර්මාණ කිරීමට සහ ප්‍රශ්න වලට පිලිතුරු ලබා ගැනීමට ChatGPT භාවිතා කරනු ලබනවා. ChatGPT භාවිතය තවත් පුළුල් කිරීමේ අරමුණින් ඊයේ (2024/04/01) සිට, Sign Up වීමකින් තොරව එය භාවිත කිරීමෙ අවස්තාව ලබා දී තිබෙනවා.

මෙහිදී අප විසින් ලබා දෙන දත්‍ත ඔව්න්ගේ Models පුහුණු කිරීමට යොදාගනු ලබන බවද වැඩ්දුරටත් සදහන් කරනවා. ඔබට අවශ්‍යනම් Account එකක් නොමැති වුවද මෙය නවතාදැමිය හැකියි.

Comp Noauth Gif2

ඔබ Account එකක් සාදාගනිමින් chatGPT පරිශීලනය කරන්නේ නම් පහත සදහන් දේවල් වලට Access ලැබෙනවා.

  1. Chat History එක save කිරීමේ සහ නැවත බැලීමෙ හැකියාව
  2. Chat share කිරීමේ පහසුකම
  3. Voice conversation සහ Custom instructions පහසුකම්

ඔබ Artificial Intelligence ගැන කුතුහලයක් තිබෙනෙ නමුත් තම දත්ත ලබාදෙමින් Sign Up වීමට අකමැති කෙනෙක්ද? එසේනම් OpenAI සමාගම මේ අවස්තාව ලබාදී ඇත්තේ ඔබ වැනි අයටයි.

Source: www.theverge.com www.androidauthority.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna