Instagram Bio එක සඳහා Multiple Links එක් කිරීමේ හැකියාව ලබා දෙයි

Instagram පරිශීලකයන් බොහෝමයක් දෙනා බලාපොරොත්තුවෙන් සිටි Feature එකක් වෙන Instagram Bio එක සදහා Multiple Links එක් කිරීමේ හැකියාව මේ වෙන විට ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ Feature එක සමග ඔබට ඔබගේ Instagram Bio එක සදහා Links 05ක් දක්වා එකතු කළ හැකි වෙනවා. මෙහිදි ඔබ එකතු කර ඇති පළමු Link එක පමණක් Instagram Bio එක තුළ දිස්වෙන අතර අනෙක් Links සියල්ල එම දිස්වෙන Link එක මත Click කිරීමෙන් නැරඹිය හැකි වෙනවා. මෙලෙස Link එකතු කරීමට අමතරව එම Links සදහා ඔබට අවශ්‍ය පරිදි Custom Names එක් කිරීමේ හැකියාව තිබෙනවා.

තවමත් ඔබගේ Instagram Bio එක සදහා මෙලෙස Links එකතු කිරිමේ හැකියාව ලැබි නොමැති නම්, නවතම Instagram Update එක සදහා App එක යාවත්කාලීන කර ගැනිමෙන් මෙම පහසුකම ලබා ගන්න පුලුවන්.

Sources: The Verge BGR

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna