Instagram Bio එක සඳහා Multiple Links එක් කිරීමේ හැකියාව ලබා දෙයි

Instagram පරිශීලකයන් බොහෝමයක් දෙනා බලාපොරොත්තුවෙන් සිටි Feature එකක් වෙන Instagram Bio එක සදහා Multiple Links එක් කිරීමේ හැකියාව මේ වෙන විට ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ Feature එක සමග ඔබට ඔබගේ Instagram Bio එක සදහා Links 05ක් දක්වා එකතු කළ හැකි වෙනවා. මෙහිදි ඔබ එකතු කර ඇති පළමු Link එක පමණක් Instagram Bio එක තුළ දිස්වෙන අතර අනෙක් Links සියල්ල එම දිස්වෙන Link එක මත Click කිරීමෙන් නැරඹිය හැකි වෙනවා. මෙලෙස Link එකතු කරීමට අමතරව එම Links සදහා ඔබට අවශ්‍ය පරිදි Custom Names එක් කිරීමේ හැකියාව තිබෙනවා.

තවමත් ඔබගේ Instagram Bio එක සදහා මෙලෙස Links එකතු කිරිමේ හැකියාව ලැබි නොමැති නම්, නවතම Instagram Update එක සදහා App එක යාවත්කාලීන කර ගැනිමෙන් මෙම පහසුකම ලබා ගන්න පුලුවන්.

Sources: The Verge BGR

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna