Instagram හා Twitter අතර Link Preview පහසුකම නැවතත් ලබා දෙයි

Instagram හා Twitter අතර Link Preview පහසුකම නැවතත් ලබා දෙයි

වසර නවයක කාලයක් Twitter හි Instagram Link Share කිරීමේදී Link Previews
පහසුකම ලබා දී තිබුණේ නැත. පසුගිය බදාදා දිනයේ සිට Twitter තුළ Instagram Link Share කිරීමේදී වෙනදා මෙන් URL එක පමණක් පෙන්නුම් නොකරන අතර ඒ වෙනුවට Link Preview එකක් පෙන්වනු ලබනවා. මෙම විශේෂාංගය Android, iOS මෙන්ම Twitter Web වෙතත් නිකුත් කර තිබෙනවා.

Instagram link preview on Twitter

Instagram සහ Twitter සාමාජ ජාලා දෙකම මෙම වෙනස් කිරීම මෙලෙස වාර්තා කර තිබුණි.

Instagram 2012 දී Meta (කලින් Facebook) විසින් අත්පත් කර ගැනීමෙන් පසුව Twitterහි පළ කිරීම්වල Link Previews පහසුකම ඉවත් කරනු ලැබුවා. Instagram හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Kevin Systrom මහතා පැවසුවේ මෙම තීරණය Meta CEO Mark Zuckerberg ගේ නොව ඔහුගේ තීරණයක් බවයි. Instagram සහ Twitter හි ඒකාබද්ධතාවය සීමා කරමින් මේ විදියට වෙනස්කම් සිදු කළ එකම පාර්ශවයත් Instagram විතරක්ම  නොවෙයි.

Instagram Meta විසින් අත්පත් කර ගැනීම නිවේදනය කර මාස කිහිපයකට පසුව ඔබ Instagram හි  Follow කරන පුදගලයින්, Twitter හි සොයා ගැනීමට ඔබට ඉඩ සලසා දුන් විශේෂාංගයද Twitter විසින් ඉවත් කරනු ලැබුවා.

Source: The Verge

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara