ඉන්දියාවේ Binance ඇතුලු Crypto Exchange වෙබ් අඩවි අවහිර කරයි

Binance, Kraken, Kucoin සහා Mexc යන වෙබ් අඩවි දේශීය මුදල් විශුද්ධිකරණ විරෝධී පනතට අනුකූල නොවී ක්‍රියා කරන නිසා මෙම පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ Binance ඇතුලු Crypto Exchange වෙබ් අඩවි අවහිර කරයි

මූල්‍ය ගනුදෙනු සෝදිසි කරන ඉන්දියානු රජයේ ආයතනයක් වන මූල්‍ය බුද්ධි ඒකකය බ්‍රහස්පතින්දා කියා සිටියේ Binance, Kraken, Kucoin සහා Mexc යන වෙබ් අඩවි දේශීය මුදල් විශුද්ධිකරණ විරෝධී පනතට අනුකූල නොවී ක්‍රියා කරන බවයි.

ඒ අනුව එම වෙබ් අඩවි අවහිර කරන ලෙස ඔවුන් විසින් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

ඉන්දියාවේ නීතිය උල්ලංඝනය කරන බවට සොයාගත් අනෙකුත් හුවමාරු වන වෙබ් අඩවි

  • Huobi
  • Gate.io
  • Bittrex
  • Bitsamp
  • Bitfinex

කෙසේ වෙතත් Binance නිර්මාතෘ පවසන්නේද Binance ඉන්දියාවෙ ව්‍යාප්ත කිරීමට ඔහු වැඩි උනන්දුවක් දැක්වූයෙ නැති බවයි.

තවත් මේ ගැන වැඩි තොරතුරු තවත් ලිපියකින් බලාපොරොත්තුවන්න.

Source: techcrunch.com Cover Image: criptokio.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna