හෙට සිට වැඩිවන දුරකථන, අන්තර්ජාල සහ රැපවාහිනි ගාස්තු

ජනවාරි මස 01 වනදා සිට දුරකථන, අන්තර්ජාල සහ රැපවාහිනි ගාස්තු වැඩි විම් පිළිබඳව මේ වන විට නිවේදනය කිරීමට බොහෝ සමාගම් විසින් මේ වන විටත් කටයුතු කර ඇත.

හෙට සිට වැඩිවන දුරකථන, අන්තර්ජාල සහ රැපවාහිනි ගාස්තු

ඔබට මතක ඇති මීට දින කිහිපයකට පෙර නිවේදනය කරන ලද නවතම බදු සංශෝධන හරහා බොහෝ භාණ්ඩ සහ සේවා සඳහා 18%ක VAT බද්දක් පැනවු බව.

ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස සිට ශ්‍රී ලංකාව තුල අලෙවි වන ජංගම දුරකතන සඳහා 18%ක VAT බද්දක් පැනවීමටත්, අන්තර්ජාල/දුරකථන සහ රැපවාහිනි සේවා සඳහාත් මෙලෙසම 18%ක VAT බද්දක් පැනවීමටත් කටයුතු කරනු ලැබුවා.

මේ නවතම බදු සංශෝධනවලට අනුව ජනවාරි මස 01 වනදා සිට දුරකථන, අන්තර්ජාල සහ රැපවාහිනි ගාස්තු වැඩි විම් පිළිබඳව මේ වන විට නිවේදනය කිරීමට බොහෝ සමාගම් විසින් මේ වන විටත් කටයුතු කර ඇත. ඒ අනුව එම ගාස්තු වෙනස් විම් පහතින් ඔබට නැරඹිමේ හැකියාව ලැබෙනවා.

Dialog

Dialog සමාගමේ දුරකථන, අන්තර්ජාල සහ රැපවාහිනි පැකේජන්හි සියලු මිල ගණන් වෙනස් වීම් මෙතනින් ඔබට බලන්න පුලුවන්.

SLT - MOBITEL

SLT - MOBITEL සමාගමේ Mobitel පෙර ගෙවුම් දුරකථන සහ අන්තර්ජාල පැකේජන්හි සියලු මිල ගණන් වෙනස් වීම් මෙතනින් ඔබට බලන්න පුලුවන්.

Source: https://www.mobitel.lk

කෙසේ වෙතත් තවමත් SLT - MOBITEL සමාගමේ Mobitel පසු ගෙවුම් සහ SLT දුරකථන, අන්තර්ජාල සහ රැපවාහිනි පැකේජන්හි මිල ගණන් වෙනස් වීම් ප්‍රකාශයට පත් කර නොමැති වනවා.

Hutch

Hutch සමාගමේ දුරකථන සහ අන්තර්ජාල පැකේජන්හි සියලු මිල ගණන් වෙනස් වීම් මෙතනින් ඔබට බලන්න පුලුවන්.

Airtel

තවමත් Airtel සමාගම විසින් ඔවුන්ගේ ගාස්තු සංශෝධනයන් පිළිබඳව ප්‍රකාශයට පත් කර නොමැති වනවා.


මෙම නව බදු ප්‍රතිපත්තිය සමඟ Vat බදු ප්‍රතිශතය 18% දක්වා වැඩි වන අතර ඒ අනුව දේශිය ඇමතුම්,SMS සහ Pay Television මගින් ලබා ගන්නා සේවා සඳහා අය කරන බදු ප්‍රතිශතය 38.41% සිට 42.02% දක්වා වැඩි කර තිබෙන අතරම එම සේවා සඳහා අය කරන Vat ප්‍රතිශතය 18.05 සිට 21.66% දක්වා වැඩි වි ඇත.

ඒ අනුව අය කරන සියලු බදු පහත පරිදි වේ.

Voice & Value Added Services (Mobile, Fixed Voice & Dialog Television)

  • Other Government Levy =2.04%
  • Efective Telecommunication Levy=15.31%
  • Recovery in lieu of SSCL=3.01%
  • Effective VAT=21.66%
  • Total of Effective Tax & Recovery of SSCL=42.02%
  • Other Government Levy=2.04%
  • Recovery in lieu of SSCL=2.62%
  • Effective VAT=18.84%
  • Total of Effective Tax & Recovery of SSCL=23.50%

IDD SMS

  • Other Government Levy 2.04%
  • Effective Telecommunication Levy 15.31%
  • Recovery in lieu of SSCL 3.01%
  • Effective VAT 21.66%
  • Total of Effective Tax & Recovery of SSCL 42.02%

Outbound Roaming Data

  • Other Government Levy 2.04%
  • Recovery in lieu of SSCL 2.62%
  • Effective VAT -
    Total of Effective Tax & Recovery of SSCL 4.66%

Outbound Roaming Voice / SMS

  • Other Government Levy 2.04%
  • Effective Telecommunication Levy 15.31%
  • Recovery in lieu of SSCL 3.01%
  • Total of Effective Tax & Recovery of SSCL 20.36%
    Taxes at effective rates

Dialog, Mobitel, Hutch සහ Airtel Mobile සේවා, Dialog TV, Peo TV සහ සියලු Broadband සේවාවන් ඇතුළු රෝමින් මෙන්ම SMS සේවා සඳහා ද මෙම බදු බලපැවැත්වේ.


උපුටා ගැනිම - 21 FMTV

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara