Huawei සමාගම විසින් තම නිල voice assistant වන Celia තවත් භාෂා කිහිපයක් සමඟ එළිදක්වයි

Huawei සමාගම විසින් තම නිල voice assistant වන Celia තවත් භාෂා කිහිපයක් සමඟ එළිදක්වයි

Huawei සමාගම විසින් ඔවුන්ගේ Smartphone සදහා P40 Series එකේ නිකුත් විමත් සමග ඔවුන්ගේම Voice Assistant කෙනෙක් හදුන්වා දිමට කටයුතු කලා. ඒ අනුව ඔවුන් ඔවුන්ගේම Personal Voice Assistant වෙන "Celia" හදුන්වා දෙනු ලැබුවා.

"Hey Celia" ලෙස ඇමතිමෙන් හෝ Power Button එක තත්පරයක් පමණ Hold කර සිටිමෙන් Celia දියත් කර ගත හැකියි. Huawei Smartphoneවල Personal Voice Assistant වෙන Celiaට අපේ ප්‍රශ්නවලට උත්තර ලබා දිම, Smartphone එකේ සමහර කටයුතු Voice Command තුලින් ඉටු කර දිම වැනි දේ කල හැකි වෙනවා. Celiaට කල හැකි කාර්යයන් විදිහට Alarms තැඹිම, ඇමතුම් ගැනිම, කාලගුණය පිරික්සිම, Calories ගණන් කිරිම, ගිත වාදනය හා Translate කිරිම ආදිය සිදුකල හැකි වෙනවා.

Celia දැනට Huawei P40 series එක සමග පමණක් ක්‍රියාත්මක වන අතර Huawei Mate 40 Series එක නිකුත් විමත් සමග Voice Assistant සදහා නව භාෂා හා රටවල් එකතු විම සිදු වුවා. පහත රටවලින් මෙන්ම ඒ ඒ භාෂාවලින් Voice Assistant Feature එක ලබා ගත හැකි වෙනවා.

Languages

English
French
Spanish
Italian
German

Countries & Regions

UK
France
Spain
Chile
Mexico
Colombia
Peru
South Africa
Poland
Italy
Germany
Singapore

Sources : Huawei Central

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna