Huawei සමාගම විසින් තම නිල voice assistant වන Celia තවත් භාෂා කිහිපයක් සමඟ එළිදක්වයි

Huawei සමාගම විසින් තම නිල voice assistant වන Celia තවත් භාෂා කිහිපයක් සමඟ එළිදක්වයි

Huawei සමාගම විසින් ඔවුන්ගේ Smartphone සදහා P40 Series එකේ නිකුත් විමත් සමග ඔවුන්ගේම Voice Assistant කෙනෙක් හදුන්වා දිමට කටයුතු කලා. ඒ අනුව ඔවුන් ඔවුන්ගේම Personal Voice Assistant වෙන "Celia" හදුන්වා දෙනු ලැබුවා.

"Hey Celia" ලෙස ඇමතිමෙන් හෝ Power Button එක තත්පරයක් පමණ Hold කර සිටිමෙන් Celia දියත් කර ගත හැකියි. Huawei Smartphoneවල Personal Voice Assistant වෙන Celiaට අපේ ප්‍රශ්නවලට උත්තර ලබා දිම, Smartphone එකේ සමහර කටයුතු Voice Command තුලින් ඉටු කර දිම වැනි දේ කල හැකි වෙනවා. Celiaට කල හැකි කාර්යයන් විදිහට Alarms තැඹිම, ඇමතුම් ගැනිම, කාලගුණය පිරික්සිම, Calories ගණන් කිරිම, ගිත වාදනය හා Translate කිරිම ආදිය සිදුකල හැකි වෙනවා.

Celia දැනට Huawei P40 series එක සමග පමණක් ක්‍රියාත්මක වන අතර Huawei Mate 40 Series එක නිකුත් විමත් සමග Voice Assistant සදහා නව භාෂා හා රටවල් එකතු විම සිදු වුවා. පහත රටවලින් මෙන්ම ඒ ඒ භාෂාවලින් Voice Assistant Feature එක ලබා ගත හැකි වෙනවා.

Languages

English
French
Spanish
Italian
German

Countries & Regions

UK
France
Spain
Chile
Mexico
Colombia
Peru
South Africa
Poland
Italy
Germany
Singapore

Sources : Huawei Central

Read more

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna
Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම පසුගියදා (ජුලි 10) ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත් වුවා. මෙ

By Bhasura Nuwan Kularathna
ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව

Dollar මිලියනයක් වටින වෙබ් පිටුව. මේක ඩොලර් මිලියනයක් වටින්නෙ ඇයි?. මේකෙ පසුබිම් කතාව මොකක්ද? මේ සිද්දිය වෙන්නෙ 2005 දී. Alex Tew කියන ශිෂ්‍යයා එයා

By Dimal Jay
ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම ජුලි 10 දි න ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත්වුවා. මෙහි

By Bhasura Nuwan Kularathna