1,300MWhක ලොව විශාලත​ම energy storage එක සඳහා Huawei සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟින් ගිවිසුම් ගත ​වේ

1,300MWhක ලොව විශාලත​ම energy storage එක සඳහා Huawei සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟින් ගිවිසුම් ගත ​වේ

පසුගිය දිනක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදි Global Digital Energy Summit - 2021 රටවල් 67ක පමණ සහභාගිත්වයෙන් යුතුව සාර්ථකව පැවැත්වුණා. මෙම සමුළුවේදි Huawei Digital Energy Technology හා Shandong Electric Power Construction (SEPCO3) සමග Saudi Red Sea New City Energy Storage ව්‍යාපෘතිය සදහා ගිවිසුම් ගත වෙනු ලැබුවා.

මෙම ව්‍යාපෘතියේ බලශක්ති ධාරිතාව 1300MWh පමණ වෙන අතර මෙය ලොව විශාලතම Energy Storage ව්‍යාපෘතිය වෙනවා.‌‌ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Vision 2030 ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වෙන මේ මගින් සෞදි නගරයේ මුලු බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්තියෙන් සැපිරවිමට සුදානමින් සිටිනවා.

Huawei Digital Energy Technology සමාගම මෑතකදී අරඹන ලද්දක් වෙන අතර මේ සමාගමේ නීති නියෝජිතයා ලෙස Huawei සමාගමේ උප සභාපති Hu Houkun මහතා කටයුතු කරනවා. ඒ වගේම මේ සමාගමේ සම්පූර්ණ අයිතිය Huawei Technologies සතු වෙනවා.

Source : Gizmochina, It Home

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara