පැරණි Huawei දුරකතන වල storage upgrade කිරීමේ හැකියාව ලබා දීමට සූදානම් වේ

පැරණි Huawei දුරකතන වල storage upgrade කිරීමේ හැකියාව ලබා දීමට සූදානම් වේ

Huawei සමාගම විසින් ඔවුන්ගේ නවතම P50 Series එක හදුන්වා දිමට කටයුතු කල අතර ඔවුන් විසින් ඔවුන්ගේ පැරණි Devices තවත් දිගු කාලයක් Usersලාට කිසිදු ගැටලුවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව ලබා දිමටත් මේ වෙන විට ක්‍රියා කරමින් ඉන්නනවා.

ඒ අනුව Huawei සමාගම විසින් ඔවුන්ගේ පැරණි Devices 30කට වැඩි ප්‍රමාණයක Storage එක Upgrade කිරිමේ හැකියාව ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් දක්වා තිබෙන ආකාරයට මේ මාසයේ සිට මෙම Storage Upgrade එක සිදු කර ගත හැකි වෙන අතර අවශ්‍ය පරිදි 128GB, 256GB හා 512GB යන Storage Option සදහා Upgrade කර ගත හැකි වෙනවා.

Storage Upgrade එක සදහා පැරණි Huawei Devices 30ක් පමණ සුදුසුකම් ලබා ඇති අතර මේ සේවාව ජුලි මාසයේ සිට ලබා ගත හැකි වෙනවා.

ජුලි ;‌‌

Huawei Mate 9 series‌‌

Huawei Mate 10 series‌‌

Huawei Mate RS‌‌

Huawei Mate 20 series‌‌

Huawei Mate 30 series‌‌

Huawei P10 series‌‌

Huawei P20 series‌‌

Huawei P30 series

අගෝස්තු හා දෙසැම්බර් ;‌‌

Huawei Nova 2s‌‌

Huawei Nova 3 & Nova 3i‌‌

Huawei Nova 4‌‌

Huawei Nova 5 series‌‌

Huawei Nova 6 series‌‌

Huawei Nova 7 series‌‌

Huawei Enjoy 10 series

මේ Storage Upgrade කර ගැනිම Huawei Service Centres මගින් සිදු කර ගත හැකි අතර මේ සේවාව සදහා ආරම්භක මිල ආසන්නව ඩොලර් 57ක් පමණ වෙනවා. ඒ වගේම මේ Storage Upgrade එක මගින් පැරණි Huawei Devices කිසිදු ගැටලුකින් තොරව HarmonyOS එකට Update කිරිමේ හැකියාවත් ලැබෙනු ඇත.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara