Huawei P50 දුරකතන මාලාවෙන් පසු Huawei සහ Leica සමාගම් අතර ඇති ගිවිසුම අවසාන වන බවට තොරතුරු වාර්තා වේ

Huawei P50 දුරකතන මාලාවෙන් පසු Huawei සහ Leica සමාගම් අතර ඇති ගිවිසුම අවසාන වන බවට තොරතුරු වාර්තා වේ

Mobile Photography කලාව වෙනස්ම තැනකට අරගෙන ආපු brand එකක් තමයි Huawei කියන්නෙ. ඒ වෙනුවෙන් මේ Huawei - Leica Partnership එක ගොඩක් උදව් වුනා කියලා කියන්න පුලුවන්. 2016 දී නිකුත්වූ Huawei P9 Smartphone එක තමයි මේ සම්බන්ධතාවයේ මුල්ම ප්‍රතිඵලය. එතැන් සිට මේ දක්වා Huawei සමාගමේ P හා Mate series වල බොහෝ Smartphone වල Camera නිපදවීම සඳහා සහය දැක්වීමට Leica සමාගම කටයුතු කළා. නමුත් මේ වසරේ Huawei P50 Series එකෙන් පසුව මේ Huawei-Leica partnership එක අවසන් වන බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

කෙසේනමුත් ජර්මානු සමාඟමක් වන මෙම Leica සමාඟම නව Smartphone නිෂ්පාදකයකු සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බවටද තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව මීළඟට Leica සමඟ සම්බන්ධ වෙන්නේ Honor, Xiaomi හෝ Sharp සමාඟම විය හැකියි. නමුත් Sharp සමඟමේ මීළඟ Sharp AQUOS R6 Smartphone එකේ තොරතුරු අනාවරණය වීමත් සමගම Leica සමාඟම මීලඟට ජපානයේ SHARP සමාඟමත් සම්බන්ධ වනු ඇති බවට අනාවැකි පල කළ හැකියි.

SHARP සමාඟම Full Screen Display හා Notch සහිත display කලාවේ මුල් පුරෝගාමියෙක් ලෙසද සැලකෙනවා.

Source: Gizmochina

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha