Huawei P50 දුරකතන මාලාවෙන් පසු Huawei සහ Leica සමාගම් අතර ඇති ගිවිසුම අවසාන වන බවට තොරතුරු වාර්තා වේ

Huawei P50 දුරකතන මාලාවෙන් පසු Huawei සහ Leica සමාගම් අතර ඇති ගිවිසුම අවසාන වන බවට තොරතුරු වාර්තා වේ

Mobile Photography කලාව වෙනස්ම තැනකට අරගෙන ආපු brand එකක් තමයි Huawei කියන්නෙ. ඒ වෙනුවෙන් මේ Huawei - Leica Partnership එක ගොඩක් උදව් වුනා කියලා කියන්න පුලුවන්. 2016 දී නිකුත්වූ Huawei P9 Smartphone එක තමයි මේ සම්බන්ධතාවයේ මුල්ම ප්‍රතිඵලය. එතැන් සිට මේ දක්වා Huawei සමාගමේ P හා Mate series වල බොහෝ Smartphone වල Camera නිපදවීම සඳහා සහය දැක්වීමට Leica සමාගම කටයුතු කළා. නමුත් මේ වසරේ Huawei P50 Series එකෙන් පසුව මේ Huawei-Leica partnership එක අවසන් වන බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

කෙසේනමුත් ජර්මානු සමාඟමක් වන මෙම Leica සමාඟම නව Smartphone නිෂ්පාදකයකු සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බවටද තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව මීළඟට Leica සමඟ සම්බන්ධ වෙන්නේ Honor, Xiaomi හෝ Sharp සමාඟම විය හැකියි. නමුත් Sharp සමඟමේ මීළඟ Sharp AQUOS R6 Smartphone එකේ තොරතුරු අනාවරණය වීමත් සමගම Leica සමාඟම මීලඟට ජපානයේ SHARP සමාඟමත් සම්බන්ධ වනු ඇති බවට අනාවැකි පල කළ හැකියි.

SHARP සමාඟම Full Screen Display හා Notch සහිත display කලාවේ මුල් පුරෝගාමියෙක් ලෙසද සැලකෙනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara