ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය නරඹන්නේ මෙහෙමයි

2023 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු තරග සංචාරය ලෙස එළඹෙන ජනවාරි 03 වනදා සිට ජනවාරි 15 වනදා දක්වා T20 තරග 03 කින් සහ ODI තරග 03 කින් යුතු තරගාවලියක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනවාරි 03 වනදා සිට ජනවාරි 07 වනදා දක්වා T20 තරග තුනත් ජනවාරි 10 වනදා සිට ජනවාරි 15 වනදා දක්වා ODI තරග තුනත් පැවැත්වීමට නියමිත වනවා.

T20 තරග කාල සටහන

  1. පළමු තරගය - ජනවාරි 03 රාත්‍රි 07ට ( Wankhede Stadium - Mumbai )
  2. දෙවන තරගය - ජනවාරි 05 රාත්‍රි 07ට ( Maharashtra Cricket Association Stadium - Pune )
  3. තෙවන තරගය - ජනවාරි 07 රාත්‍රි 07ට ( Saurashtra Cricket Association Stadium - Rajkot )

ODI තරග කාල සටහන

  1. පළමු තරගය - ජනවාරි 10 පස්වරු 1.30ට ( Nehru Stadium - Guwahati )
  2. දෙවන තරගය - ජනවාරි 12 පස්වරු 1.30ට ( Eden Gardens - Kolkata )
  3. තෙවන තරගය - ජනවාරි 15 පස්වරු 1.30ට ( Greenfield International Stadium - Thiruvananthapuram )
Image : Suprime Tv Facebook Page

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ඉන්දියානු තරග සංචාරයේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට Supreme TV නාලිකාව සමත් වී තිබෙන අතර Dialog පාරිභෝගිකයන් සදහා Star Sports 1 SD ( Channel No 73 ) සහ Star Sports 1 HD ( Channel No 130 ) නාලිකා ඔස්සේ ද PEO TV පාරිභෝගිකයන් සදහා Star Sports 1 ( Channel No 41 ) නාලිකාව ඔස්සේ ද මෙම තරගාවලිය නැරඹිමේ හැකියාව ලැබෙනවා. මීට අමතරව Dialog ViU හරහාත් PeoTv Go හරහාත් තරගාවලිය Online නැරඹිමේ හැකියාව උදා වෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna