ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සමගින් ඇරඹෙන IPL 2023 නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමගින් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීගය (IPL 2023) මේ මස 31 වනදා සිට මැයි 28 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙර වසරේදී මෙන් මෙවරද කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් සිදුවන අතර තරඟ 74ක් ඉන්දියාවේ ක්‍රීඩාංගන 12ක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඊට අදාළ තරඟ කාලසටහන පහතින් දැක්වේ.

මෙවර IPL 2023 තරගාවලියේ කණ්ඩායම් 10න් 03ක් සදහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයින් 4 දෙනෙකු ක්‍රීඩා කරනු ලබනවා.

  • Royal Challengers Banglore - වනිඳු හසරඟ
  • Punjab Kings - භානුක රාජපක්ෂ
  • Chennai Super Kings - මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ

මෙම තරගාවලියේ දේශිය විකාශන (Terrestrial -UHF) අයිතිය Supreme TV නාලිකාව විසින් ලබා ගෙන තිබෙනවා. තවමත් මෙම තරගාවලිය විකාශය වන නාලිකා මොනවාද යන්න Dialog TV සහ Peo TV විසින් ප්‍රකාශයට පත් කර නොමැති වෙනවා.

Source: Supreme Sports Facebook Page

එමෙන්ම ThePapare.com වෙබ් අඩවිය Dialog ViU App එක සහ PEO TV Go App එක හරහාත් IPLහි සියලු තරග නැරඹිය හැකි වනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna