ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සමගින් ඇරඹෙන IPL 2023 නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමගින් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීගය (IPL 2023) මේ මස 31 වනදා සිට මැයි 28 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙර වසරේදී මෙන් මෙවරද කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් සිදුවන අතර තරඟ 74ක් ඉන්දියාවේ ක්‍රීඩාංගන 12ක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඊට අදාළ තරඟ කාලසටහන පහතින් දැක්වේ.

මෙවර IPL 2023 තරගාවලියේ කණ්ඩායම් 10න් 03ක් සදහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයින් 4 දෙනෙකු ක්‍රීඩා කරනු ලබනවා.

  • Royal Challengers Banglore - වනිඳු හසරඟ
  • Punjab Kings - භානුක රාජපක්ෂ
  • Chennai Super Kings - මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ

මෙම තරගාවලියේ දේශිය විකාශන (Terrestrial -UHF) අයිතිය Supreme TV නාලිකාව විසින් ලබා ගෙන තිබෙනවා. තවමත් මෙම තරගාවලිය විකාශය වන නාලිකා මොනවාද යන්න Dialog TV සහ Peo TV විසින් ප්‍රකාශයට පත් කර නොමැති වෙනවා.

Source: Supreme Sports Facebook Page

එමෙන්ම ThePapare.com වෙබ් අඩවිය Dialog ViU App එක සහ PEO TV Go App එක හරහාත් IPLහි සියලු තරග නැරඹිය හැකි වනවා.

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth