හෙට සිට ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පුර්ණ ක්‍රිකට් තරගාවලියක් එළඹෙන මාර්තු 04 වනදා සිට අප්‍රේල් 03 වනදා දක්වා බංගලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට සිට ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පුර්ණ ක්‍රිකට් තරගාවලියක් එළඹෙන මාර්තු 04 වනදා සිට අප්‍රේල් 03 වනදා දක්වා බංගලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මේ පුර්ණ ක්‍රිකට් තරගාවලිය T20 තරග 03කින්, ODI තරග 03කින් සහ Test තරග දෙකකින් සමන්විත වෙනවා.

මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එය පහත පරිදි වනවා.

විස්සයි විස්​ස තර​ඟ කාල සටහන

  1. පළමු තරගය - මාර්තු 04 වනදා පස්වරු 5.30ට Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
  2. දෙවන තරගය - මාර්තු 06 වනදා පස්වරු 5.30ට Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
  3. තෙවන තරගය - මාර්තු 09 වනදා පස්වරු 2.30ට Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

එක්දින තර​ඟ කාල සටහන

  1. පළමු තරගය - මාර්තු 13 වනදා පස්වරු 1.30ට Chattogramහි Zahur Ahmed Chowdhury ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
  2. දෙවන තරගය - මාර්තු 15 වනදා පස්වරු 1.30ට Chattogramහි Zahur Ahmed Chowdhury ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
  3. තෙවන තරගය - මාර්තු 18 වනදා පෙරවරු 9.30ට Chattogramහි Zahur Ahmed Chowdhury ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ටෙස්​ට් තර​ඟ කාල සටහන

  1. පළමු තරගය - මාර්තු 26 වනදා පෙරවරු 9.00ට Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
  2. දෙවන තරගය - අප්‍රේල් 03 වනදා පෙරවරු 9.00ට Chattogramහි Zahur Ahmed Chowdhury ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය නැරඹිය හැකි ආකාරය

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම බංගලාදේශ තරග සංචාරයේ නිල දේශිය රුපවාහිනී විකාශන අයිතිය සියත TV නාලිකාව විසින් ලබා දෙන ඇති අතර Dialog TV පාරිභෝගිකයින් හට The Papare TV HD (නාලිකා අංක 126) ඔස්සේ මුදල් ගෙවා සක්‍රිය කර ගැනිමෙන් ද Peo TV පාරිභොගිකයින් හට Event TV (නාලිකා අංක 20) හෝ Event TV HD (නාලිකා අංක 310) ඔස්සේ කිසිදු ගාස්තුවකින් තොරව නොමිලයේ නැරඹිමේ හැකියාව හිමි වනවා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara