Photos සහ Videos එක පාරක් විතරක් බලන්න පුළුවන් විදිහට ආරක්ශිතව යවන්න

Photos සහ Videos එක පාරක් විතරක් බලන්න පුළුවන් විදිහට ආරක්ශිතව යවන්න

WhatsApp ආයතනය User's Privacy එක වැඩි කරන්න එක එක විදිහෙ දේවල් කරනව කියල කවරුත් දන්නවනෙ. ටික දවසකට කලින් Dissappier Chats වගේ දේවල් හඳුන්වල දුන්නනෙ. ඉතිං මේං මෙහෙම photos වගේම videos යවන්න පුළුවන් වෙන විදිහකුත් තියෙනවනෙ දැන්.

මෙතනදි වෙන්නෙ ඒ විදිහට Message එකක් ආවම අපිට ඒක බලන්න පුළුවන් වෙන්නෙ ඒ Open කරන ඉස්සෙල්ලම සැරේ විතරයි. ඒ Message ආපහු Open කරන්න හැදුවට Open වෙන්නෙ නෑ. ඒක මීට කලින් Open කරල තියෙන්නෙ කියල notify වෙලා තියෙනව.

ඒ වගේම තමයි කෙනෙක් පලමුවෙනි වතාවට මේ feature එක භාවිතා කරනව නම් මේ විදිහට notification එකක් එනව Message එකක් යවද්දි වගේම එද්දිත්. මේ පහල වම් පැත්තෙන් තියෙන්නෙ ඉස්සෙල්ලම පාරට ඒ විදිහට Message එකක් එනකොට එන notification එක. දකුණු පැත්තෙන් තියෙන්නෙ ඉස්සෙල්ලම සැරේට ඒ විදිහට Message එකක් යවද්දි එන notification එක.

හැබැයි ඉතිං කෙනෙක් අහන්න පුළුවන් Screenshot එකක් ගහගත්තනම් ඉවරයිනෙ කියල. එතකොට Video එකක්නම් Screen Recoder එකක් දාගන්න පුලුවන්නෙ කියන්නත් පුළුවන් තව කාටහරි. Sounds Record උනත් නැතත්. ඒවට උත්තර ඔයාලම කල්පනා කරල බලන්න. මොකද ඒවා එහෙම වෙන්න පුළුවන් කියන එක WhatsApp ආයතනයම අපිට කියල තියෙනව ඉස්මසෙල්ලම Message එකක් යවද්දි එන notification එකේම.

ඔය තියෙන ව්දිහට Message එක send කරන්න තියෙන කොළ පාට button එකට වම් පැත්තෙ එක (1) තියෙන තිත් සහිත රවුම press කරල ඕනිම කෙනෙකුට මේ විදිහට යවන්න පුළුවන්. කාටහරි එහෙම බැරි නම් WhatsApp එක Update කරල බලන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara