ටොරන්ට් හෝ direct link එකක් data වැය කිරීමකින් තොරව Telegram වෙත upload කරන්නේ මෙහෙම​යි

ටොරන්ට් හෝ direct link එකක් data වැය කිරීමකින් තොරව Telegram වෙත upload කරන්නේ මෙහෙම​යි

ඔන්න අද මම කියල දෙන්න යන්නේ අපේ Data වියද​ම් කරගන්නේ නැතුව වෙනත් Service එකක තියෙන File එකක් හෝ ටොරන්​ට් එකක් Telegram වලට Upload කරන විදිය. ඉස්සෙල්ලම Telegram ගැන දැනගන්න ඕන ​අය මේ Article එක කියවල ඉන්න.

හැමදේම Telegram වලින් Download කරන්න පුරුදු වෙලාද, Telegramහි වේගය හොඳයිද?

එහෙනම් ඔයාටත් පුළුවන් මේ ක්‍රමය භාවිතා කරලා බොහොම ලේසියෙන් Files Telegram වලට Upload කරගන්න. කොහොමද මේ වැඩේ කරන්නේ? අපිට මේකට භාවිතා කරන්න පුළුවක් ක්‍රම කීපයක් තියෙනවා.

01. ඔයාට පුළුවන් Telegram Bot කෙනෙක් හරහා ඔයාට ඕන File එක Upload කරන්න.

මුලින්ම කියන්න ඕනේ ඔයා upload කරන්න යන්නේ පෞද්ගලික දෙයක් නම් අනිවාර්යෙන් මේ ක්‍රමය විතරක් භාවිතා කරන්න.

ඔයාට පුළුවන් @HarpUrlUploaderBot කිය​න Bot භාවිතා කරලා Direct Link එකක් Telegram වලට Upload කරගන්න. ඔයාට තියෙන්නේ Bot ව /start කරලා ඔයාට Upload කරන්න ඕන Link එක දාන එක, එතකොට Bot ගෙන් Massage එකක් එයි ඔයාට Upload කරන්න ඕන File Type එක මොකද්ද අහල. ඔයා අවශ්‍ය කරන File Type එක තේරුවට පස්සේ විනාඩි ගානක් ඇතුලත ඔයාට ඕන File එක Bot ඔයාට එවනවා.

02. අනිත් ක්‍රමය තමයි Telegram Group එකක් හරහා File Upload කරන එක.

මේ ක්‍රමේ කලින් කියපු ක්‍රමේට වඩා ගොඩක් Speed. මම මේකට භාවිතා කරන්නේ @WizardCloud කියන Group එක. මේකේ ඔයාට තවත් වාසියක් තියනවා. ඒ තමයි ඔයාට ටොරන්ට්/මැග්න​ට් උනත් මේ විදියට Upload කරගන්න පුළුවන්. (Movie Group කරන අයටනම් මේක ගොඩක් වටිනවා)

හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියල.

මුලින්ම ඔයා @WizardCloud Group එකට Join වෙන්න ඕන. ඊටපස්සේ ඔයාට Upload කරගන්න ඕන Link එක Group එකට දාල/leech කියල Reply කරන්න ඕන. එතකොට ඔයාට මේවගේ Menu එකක් ලැබේවි.

මෙතනින් To Telegram කියන එක තේරුවට පස්සේ ඔයාගේ File එක ඉතාමත් ඉක්මනින් Upload වෙන්න පටන් ගනීවි.

ඔයාලට පුළුවන් ඔයාල Upload කරන File වලට Thumbnail එකක් දාගන්නත්. (ඔයා File එක කොහෙහරි Share කරනවානම් මෙහෙම Thumbnail එකක් දාල දාන එක තමයි ගොඩක් හොද)
ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ඕන Photo එකක් Group එකට දාන එක, ඊටපස්සේ ඒ Photo එකට /setthumb කියල Reply කරන්න. ඊටපස්සේ ඔයා Upload කරන හැම File එකටම ඒ Thumbnail එක වැටෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara