Facebook profile එක කාටවත් බලන්න බැරි වෙන්න lock කරන්නේ කොහොමද?

Facebook profile එක කාටවත් බලන්න බැරි වෙන්න lock කරන්නේ කොහොමද?

අද මං කියලා දෙන්න යන්නේ දැං ගොඩක් අය හොයන facebook lock option එක enable කරගන්නෙ කොහොමද කියලා. මේක enable කරගත්තාම ඔයාගෙ profile එකේ ඉන්න යාලුවොන්ට ඇරෙන්න අනිත් අයට ඔයාගෙ profile එකේ පොඩි පොඩි විස්තර කීපයක් ඉතුරුවෙන්න බලන්න පුලුවන් හැමදේම ලිමිට් වෙනවා.

හරි දැං අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා. මේකෙදි facebook account එකේ language වෙනස් කරන්න අවශ්‍ය නිසා මං step ටික screen shots මගින් කියලා දෙන්නම්.

1. මුලින්ම account settings  වලට ගිහිල්ලා language and region වලට යන්න

select language and region

2. ඊටපස්සෙ ඒකෙ තියෙන language එක change කරන තැනින් මියන්මාර්                    language එක තෝරන්න. (screen shot එකේ මං පෙන්නලා තියෙන එක             තෝරගන්න)

3. දැන් ඊටපස්සෙ ආයෙත් ඔයාගෙ profile එකට එන්න.

4. හරි දැන් ඔයාගෙ profile එක පල්ලෙහ තියෙන විදියට පෙනයි.

5. එතනින් edit profile එකට දකුණු පැත්තෙන් තියෙන ඩොට් 3 සිලෙක්ට් කරගන්න.

Select 3 dots

6. එතනින් එන option වලින් පහල තියෙන screen shot පෙන්නලා තියෙන option එක තෝරගන්න.

Select this

7. දැන් පහළ පෙන්නලා තියෙන විදියට එන නිල් පාට option (රතුපාටින් හයිලයිට් කරලා තියෙන) සිලෙක්ට් කරගෙන ඉස්සරහට යන්න.

8. හරි දැන් ඔයාගෙ account එක lock වෙලා තියෙන්නෙ. ආයෙත් ගිහිල්ලා ඔයගේ language එක English වලට change කරගන්න.

Select English language using this

9. language එක change කරගෙන ආපහු ඔයාගෙ profile එකට ආවාම ඔයාට මේ විදියට ඔයාගෙ profile එක පෙන්නයි You locked your profile කියල වැටිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගෙ profile එක lock වෙලා තමා තියෙන්නෙ.

10. දැන් ඔයාගෙ profile එක lock වෙලානෙ තියෙන්නෙ. ඔයාට ආය ඒක unlock කරන්න ඕන නම් හරි ඔයාට දැන් අනිත් අයට ඔයාගෙ profile එක පෙන්නනෙ කොහොමද කියලා හරි බලාගන්න ඕනනම් කරන්න තියෙන්නෙ You locked your profile සිලෙක්ට් කරන්න. එතකොට ඔයාට ඒකට අදාල option පෙන්වයි.

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna