Facebook profile එක කාටවත් බලන්න බැරි වෙන්න lock කරන්නේ කොහොමද?

Facebook profile එක කාටවත් බලන්න බැරි වෙන්න lock කරන්නේ කොහොමද?

අද මං කියලා දෙන්න යන්නේ දැං ගොඩක් අය හොයන facebook lock option එක enable කරගන්නෙ කොහොමද කියලා. මේක enable කරගත්තාම ඔයාගෙ profile එකේ ඉන්න යාලුවොන්ට ඇරෙන්න අනිත් අයට ඔයාගෙ profile එකේ පොඩි පොඩි විස්තර කීපයක් ඉතුරුවෙන්න බලන්න පුලුවන් හැමදේම ලිමිට් වෙනවා.

හරි දැං අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා. මේකෙදි facebook account එකේ language වෙනස් කරන්න අවශ්‍ය නිසා මං step ටික screen shots මගින් කියලා දෙන්නම්.

1. මුලින්ම account settings  වලට ගිහිල්ලා language and region වලට යන්න

select language and region

2. ඊටපස්සෙ ඒකෙ තියෙන language එක change කරන තැනින් මියන්මාර්                    language එක තෝරන්න. (screen shot එකේ මං පෙන්නලා තියෙන එක             තෝරගන්න)

3. දැන් ඊටපස්සෙ ආයෙත් ඔයාගෙ profile එකට එන්න.

4. හරි දැන් ඔයාගෙ profile එක පල්ලෙහ තියෙන විදියට පෙනයි.

5. එතනින් edit profile එකට දකුණු පැත්තෙන් තියෙන ඩොට් 3 සිලෙක්ට් කරගන්න.

Select 3 dots

6. එතනින් එන option වලින් පහල තියෙන screen shot පෙන්නලා තියෙන option එක තෝරගන්න.

Select this

7. දැන් පහළ පෙන්නලා තියෙන විදියට එන නිල් පාට option (රතුපාටින් හයිලයිට් කරලා තියෙන) සිලෙක්ට් කරගෙන ඉස්සරහට යන්න.

8. හරි දැන් ඔයාගෙ account එක lock වෙලා තියෙන්නෙ. ආයෙත් ගිහිල්ලා ඔයගේ language එක English වලට change කරගන්න.

Select English language using this

9. language එක change කරගෙන ආපහු ඔයාගෙ profile එකට ආවාම ඔයාට මේ විදියට ඔයාගෙ profile එක පෙන්නයි You locked your profile කියල වැටිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගෙ profile එක lock වෙලා තමා තියෙන්නෙ.

10. දැන් ඔයාගෙ profile එක lock වෙලානෙ තියෙන්නෙ. ඔයාට ආය ඒක unlock කරන්න ඕන නම් හරි ඔයාට දැන් අනිත් අයට ඔයාගෙ profile එක පෙන්නනෙ කොහොමද කියලා හරි බලාගන්න ඕනනම් කරන්න තියෙන්නෙ You locked your profile සිලෙක්ට් කරන්න. එතකොට ඔයාට ඒකට අදාල option පෙන්වයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara