Windows 10 Hibernate කරන්නේ කොහොමද?

Windows 10 Hibernate කරන්නේ කොහොමද?

ඔයා බොහෝ වෙලාවට Laptop / Desktop එක Shutdown කරනවා වෙන්න පුළුවන්. හැබැයි පැය කීපයකට Shutdown වෙන PC එක නැවතත් On වෙනවත් එක්කම හැමදාම Open කරන Apps සහ Folders හැම දෙයක්ම නැවතත් විවෘත කරන්න වෙනවා කියලා ඔයා කොහොමත් දන්නවානේ.

මේ විදිහට ඔයා PC එකෙන් ඉවත්වෙලා ඉන්න පැය කීපයකට විතරක් වැඩ කරපු දේවල් ඒ විදිහටම තියාගෙන PC එක power OFF කරන්න පුළුවන් option එකක් තමයි Hibernate කියන්නේ.

මේකෙන් සිද්ද වෙන්නෙ පරිගණකය වැඩ කරමින් පවතින වෙලාවේ RAM එකේ තියෙන දත්ත HDD එකට Save කිරීම. මේ හරහා අපට PC එක සම්පූර්ණයෙන්ම OFF කරන්න පුළුවන්. ඒ වගේම ආයෙත් PC එක On කලාම අපි කරපු වැඩ වල සිට හැම දෙයක්ම ඒ නවත්තපු තැන ඉඳන්ම පටන් ගන්න පුළුවන්.

ඉතිං අපි බලමු Windows 10 වලදි Hibernate option එක enable කරන්නෙ කොහොමද කියන්නේ කියල.

  1. Windows 10 settings වලට ගිහින් Power options search කරන්න. දැන් එන Windows power & Sleep Settings තෝරන්න

2. එවිට ලැබෙන පහත Window එකෙන් වම් පස ඇති Choose What the Power Button Do යන්න තෝරන්න.

3. දැන් ඊළඟ window එකේ Change Settings That are currently unavailable තෝරන්න.

4. ඒකෙන් Hibernate තෝලාා Save Changes කරන්න.

දැන් වැඩේ හරි! එහෙනම් මේ වගේ තව වැදගත් article එකකින් හමුවෙමු. Hibernate ගැන ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් අපේ COMMUNITY එකට ගිහින් ඒ ප්‍රශ්න වලට ලේසියෙන් සහ ඉක්මනින් උත්තර හොයා ගන්න පුළුවන්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara