බයනැතුව දරුවන්ට iPhone, iPad දෙමු

බයනැතුව දරුවන්ට iPhone, iPad දෙමු

තාක්ෂනය කියන දේ අපට නැතුවම බැරි දෙයක් වී හමාරයි. ඒ නිසාම වයස් භේදයකින් තොරව මෙම උපකරන භාවිතයට ගනී. එය ගොඩක් බරපතල වන්නේ ළමුන් භාවිතා කිරීමෙන් ඔවුන් මෙයට addict වී අධ්‍යාපනයට බාධාවක් වේ යැයි ඇති බිය නිසාවෙනි. නමුත් තරගකාරි අධ්‍යාපනය සමග තාක්ශනික උපකරණත් නැතුවම බැරි අංගයක් වී හමාරයි.

මෙයට විසදුමක් ලෙස apple iPhone සහ iPad සදහා අපූරු විසඳුමක් හඳුන්වා දී තිබෙනවා. එනම් screen time පහසු කමයි. මෙමගි ඔබේ දරුවා භාවිතා කල යුතු applications, කොපමන වේලාවක් එම  application භාවිතා කල යුතුද , මොන පුද්ගලයින් සමග සන්නිවේදන කටයුතු පැවැත්විය යුතුද යන්න නිර්නය කල හැක.

භාවිතා කල යුතු application හා ඒ සදහා screen time නිරූපනය වන ආකාරයට සැකසීම

රූපයේ ආකයට ඔබ දරුවා සදහා ලබා දෙන උපකරනයේ "This is my child's iPhone" select කර කොපමන කාල පරාසයක් ලබාදනවාද යන්න සදන් කරන්න.

ඉන්පසු ඔබ දරුවා සදා permission ලබා දෙන application සදහා කොපමණ වෙලාවක් ලබා දෙනවාද යන්න සැකසිය යුතුයි. උදාහනයක් ලෙස games සදහා 30min ලබා දෙනවානම් අදාල game application එක තෝරා time amount ලෙස 30min ලබා දිය යුතුය.

ඉන් පසු continue කර parent passcode එක ඇතුලත් කල දරුවාට ලැබා දිය හැක.

දරුවා කා සමග පමනක් සන්නිවේදනය කල යුතුද යන්න ආකාරයට දුරකතනය සකසන ආකාරය

මෙමගින් Call, iMessage, Facetime සම්ග සම්බන්ද විය යුත්තේ කවුද යන්න අපට සැකසිය හැක. එය පහත පරිදි වේ.

මුලින්ම settings > screen time > your child apple id click කරන්න.

ඉන් පසු communication Limits ගොස් screen time passcode එක ඇතුලත් කරන්න. ඉන් පසු >Tap During Allowed Screen Time ඉන් පසු ඔබට තෝරා ගැනිමට option දෙකක් ඇත everyone or  contacts only එයින් ඔබට අවශ්‍ය දෙය select කරන්න.

ඉන් පසු Tap the Back button කර tab during downtime. මෙමගින් කියවෙන්නේ ඔබ select කල කාලය අවසන් උනාම දරුවාට කා සමග සන්නිවේදනය කල යුතුද යන්න තීරණය කල හැක. එය ඔබට අවශ්‍ය පරිදි everyone or specific contacts ලබා දිය හැකිය.

වැදගත්

මේ සදහා ඔබගේ idevices iOS 13, iPadOS 13 බවට යාවත් කාලින කල තිබිය යුතුය. ඒ වගේම මේ සදහා child apple id එකක් තිබිය යුතුය.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara