Windows හානි වූ පරිගණකයක backup කරගැනීම සදහා Hiren boot CD

Windows හානි වූ පරිගණකයක backup කරගැනීම සදහා Hiren boot CD

අද බලමු hiren boot cd භාවිතයෙන් කොහොමද windows crash උන , windows boot වෙන් නැති පරිගකය තිබෙන data, data වලට හානියක් නොවි backup කර ගන්නේ කොහොමද කියලා. Windows OS නිතරම වගේ crash වෙන OS එකක් ඉතින් අපිට ඒක නිසා කොයි වෙලාවේ කොයි මොහොතේ අපේ data නැතිවෙයිද කියන්න බැහැ. ඉතින් දැන් මම කියන්න යන මේ hiren boot cd කියන software එකට පුලුවන් අපේ නැතිවෙන්න යන data අපට ලබා ගන්න. මේ සදහා මුලින්ම දී අති Link එකට ගොස් රූපයේ ආකාරයට ISO  file එක download කර ගන්න.

https://www.hirensbootcd.org/download/

ඉන් පසු pen drive bootable ලෙස සකසා ගැනීමට අවශ්‍ය software පහත ආකරයට ලබා ගත හැක.

ඉන් පසු 4Gb හෝ ඊට වැඩි storage එකක් ඇති pen drive එකක් භාවිතයෙන් pen drive bootable කර ගන්න.

ඉන් පසු pen එක ආදාරයෙන් පරිගනකය boot කර ගන්න. ඉන් පසු ඔබට එය පහත ආකාරයට දිස් වේ.

ඉන් පසු this pc ගොස් pen drive එකක් or external hard disk එකක් යොදාගෙන ඔබට අවශ්‍ය ඩේටා backup කර ගන්න පුලුවන්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara