2021 වර්ෂයේ ජනප්‍රියතම emoji 10 මෙන්න

2021 වර්ෂයේ ජනප්‍රියතම emoji 10 මෙන්න

Emoji මේ වෙන විට සන්නිවේදනය සදහා අත්‍යවශ්‍යම අංගයක් බවට පත් වි තිබෙනවා. දිනෙන් දින අලුත් අලුත් Emoji නිර්මාණය වෙන අතරම දිනෙන් දින Emoji ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ වෙන විට ලොව Emoji භාවිත කළ හැකි උපාංග භාවිත කරන පිරි⁣සෙන් 92%ට වැඩි පිරිසක් Emoji භාවිත කරනු ලබනවා.

නවතම දත්ත වාර්තාවලට අනුව මේ වසර තුල අතිශය ජනප්‍රියත්වයට පත්වු Emoji 10 මේ වෙන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය වසරේදි (2020) මෙලෙස Emoji 10 නම් නොකරනු ලැබුවත් 2019 වසරේදි අවසන් වරට මෙලෙස අතිශය ජනප්‍රියත්වයට පත් Emoji 10 ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

2021 වසරේ ජනප්‍රියතම Emoji 10 :‌‌

? ❤️ ? ? ? ? ? ? ? ?

2019 වසරේදි ජනප්‍රියතම Emoji 10 ලෙස නම් කරනු ලැබුවේ ? ❤️ ? ? ? ? ? ? ? ? මෙම Emoji 10 යයි.

2019 වසරේදි මෙන්ම ජනප්‍රියතම Emoji 10 තුල පළමුවෙන්ම සිටින්නේ ? Emoji යයි. ඉන් පසුව ❤️ Emoji ය ජනප්‍රියතම Emoji අතරට එකතු වි තිබෙනවා. වැඩිපුරම ජනප්‍රිය සත්ව Emojiය ලෙස ? Emoji එකත්, වැඩිපුරම ජනප්‍රිය මල් Emoji ලෙස ? ? ? ? ආදියත් දක්වන්න පුළුවන්.

Source: Android Authority, Unicode

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara