සුඛෝපභෝගී භාණ්ඩ යටතේ ජංගම දුරකතන සහ තවත් විදුලි උපකරණ ආනයනය නැවැත්වීමට රජය සූදානම් වේ

සුඛෝපභෝගී භාණ්ඩ යටතේ ජංගම දුරකතන සහ තවත් විදුලි උපකරණ ආනයනය නැවැත්වීමට රජය සූදානම් වේ

ශ්‍රී ලංකා රජය විසින් සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් මෙන්ම අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන වෙනත් භාණ්ඩ ද ආනයනය කිරීම දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කරන බව අද උදෑසන Ceylon today ඇතුළු Online පුවත්පත් ගණනාවක්ම වර්තාකොට තිබුණා.

Govt to ban import of luxury items
The Government has decided to drastically curtail the import of several luxury items, as well as other goods that are deemed non-essential, informed sources revealed.

මෙසේ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති භාණ්ඩ අතර ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ හා විදුලි උපකරණ ආදියද ඇතුලත් බව පුවත්පත්වල සදහන් වී තිබෙනවා.

කෙසේ නමුත් මෙලෙස සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැත බව මුදල් ලේකම් එස්.ආර්. ආටිගල්ලේ මහතා ප්‍රකාශ කර ඇති බව news first වෙබ් අඩවිය වර්තාකොට තිබෙනවා.

No decision to halt luxury item imports : Attygalle
COLOMBO (News1st): Finance secretary S.R. Attygalle says that no decision has been made on restricting the import of luxury items. Media reports showed - Get the latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather updates, exam results, business news,…

Source: News First, Ceylon Today

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

By Bhasura Nuwan Kularathna