සුඛෝපභෝගී භාණ්ඩ යටතේ ජංගම දුරකතන සහ තවත් විදුලි උපකරණ ආනයනය නැවැත්වීමට රජය සූදානම් වේ

සුඛෝපභෝගී භාණ්ඩ යටතේ ජංගම දුරකතන සහ තවත් විදුලි උපකරණ ආනයනය නැවැත්වීමට රජය සූදානම් වේ

ශ්‍රී ලංකා රජය විසින් සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් මෙන්ම අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන වෙනත් භාණ්ඩ ද ආනයනය කිරීම දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කරන බව අද උදෑසන Ceylon today ඇතුළු Online පුවත්පත් ගණනාවක්ම වර්තාකොට තිබුණා.

Govt to ban import of luxury items
The Government has decided to drastically curtail the import of several luxury items, as well as other goods that are deemed non-essential, informed sources revealed.

මෙසේ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති භාණ්ඩ අතර ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ හා විදුලි උපකරණ ආදියද ඇතුලත් බව පුවත්පත්වල සදහන් වී තිබෙනවා.

කෙසේ නමුත් මෙලෙස සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැත බව මුදල් ලේකම් එස්.ආර්. ආටිගල්ලේ මහතා ප්‍රකාශ කර ඇති බව news first වෙබ් අඩවිය වර්තාකොට තිබෙනවා.

No decision to halt luxury item imports : Attygalle
COLOMBO (News1st): Finance secretary S.R. Attygalle says that no decision has been made on restricting the import of luxury items. Media reports showed - Get the latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather updates, exam results, business news,…

Source: News First, Ceylon Today

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara