වසර දෙකකට වඩා අක්‍රීය සියළුම ගිණුම් ඉවත් කිරීමට Google සමාගම සූදානම් වේ

වසර දෙකකට වඩා අක්‍රීය සියළුම ගිණුම් ඉවත් කිරීමට Google සමාගම සූදානම් වේ

ඔබට මතක ඇති මිට පෙර Google සමාගම විසින් Google Photos සඳහා Unlimited Storage ලබා දිම නවතා දැමිමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම Google සමාගම විසින් සිදු කරන ඔවුන්ගේ Policy Change එක නිසා වසර දෙකකට වඩා වැඩි කාලයක් භාවිතා නොකරන ලද Google Accounts ඉවත් කර දැමිමට කටයුතු කරන බවට දැනුම් දි තිබෙනවා.

ඒ අනුව Google Services වෙන Gmail, Google Drive හෝ Google Photos යන සේවාවන්වලින් එකක් හෝ වසර දෙකක් තිස්සේ භාවිත නොකළහොත් ඔබගේ එම Google Services වලට අදාලව ඇති සියලු දත්තයන් ද සමග ඔබගේ Google Account එක මකා දැමිමට Google සමාගම කටයුතු කරනු ඇත.

මෙය 2021 ජුනි පළමු වෙනදා සිට ක්‍රියාත්මක වෙන අතර 2023 ජුනි පළමු වෙනදා සිට මෙය ක්‍රියාත්මක කරනබව ඔවුන් දන්වා තිබෙනවා. ඒ අනුව 2023 ජුනි මස වෙන විට වසර දෙකක පමණ කාලයක් භාවිතා නොකරන ලද සියලු Google Accounts එ්වාගේ Drive, Docs, Sheets, Slides, Jamboard, Gmail, Photos, Drawings, Forms හා Sitesවල දත්තයන්ද සමග මකා දැමිම සිදු වෙන ඇත.

මෙලෙස තමන්ගේ Google Account එකට ගැටලුවක් සිදු නොවන ආකාරයට තබා ගැනිමට නම් එම Google Account එක Google App එකක් හෝ Web Browser එකකට සම්බන්ධව Active ලෙස භාවිත කිරිම සිදු කල යුතු වෙනවා.

මිට අමතරව මෙය Google One Usersලාට, Google Workplace, GSuite for Education හෝ Non-Profits GSuite Usersලාට අදාල නොවන බවත් දක්වා තිබෙනවා.

Source : Google, Gsmarena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara