Google Magic Editor පහසුකම Pixel නොවන Devices සඳහා ද ලබා දෙයි

Magic Editor කියන්නේ Google සමාගම විසින් ඔවුන්ගේ Gemini LLM එක යොදා ගෙන නිර්මාණය කරන ලද AI image Editing Tool එකක්. මේකෙන් Reframe, Resize, සහ Reposition කිරීම, ආලෝකය වෙනස් කිරීම වගේ දේවල් කරන්න පුළුවන්.

Google Magic Editor පහසුකම Pixel නොවන Devices සඳහා ද ලබා දෙයි

9to5Google වෙබ් අඩවියේ වාර්තා කරන ආකාරයට, Magic Editor Feature එක දැන් Pixel නොවන devices වන Samsung Smartphones සහ Tabs සඳහා ද නිකුත් කරමින් පවතිනවා. මෙහි නාමය Magic Editor වුවත් Samsung Devices වල මෙය Generative Edit ලෙසින් හඳුන්වා තිබෙනවා.

Magic Editor කියන්නේ Google සමාගම විසින් ඔවුන්ගේ Gemini LLM එක යොදා ගෙන නිර්මාණය කරන ලද AI image Editing Tool එකක්. මේකෙන් Reframe, Resize, සහ Reposition කිරීම, ආලෝකය වෙනස් කිරීම වගේ දේවල් කරන්න පුළුවන්.

මෙහි Free Version එක සහ Google One Premium Version එකෙහි තිබෙන  පහසුකම් ම තිබෙන අතර කෙසේ වෙතත් නොමිලේ පරිශීලකයන්ට මාසිකව Magic Editor මඟින් image 10ක් පමණක් Export කළ හැකි අතර Premium පරිශීලකයන්ට සහ Pixel පරිශීලකයන්ට කිසිම සීමාවක් නැහැ.

ඔබේ උපාංගයේ Magic Editor පහසුකම ලබා ගැනීම සඳහා, Google Photos (6.85) නවතම Version එක වෙත Update කළ යුතු අතර මේ පහසුකම Enable වී තිබේ නම් ඔබ image එකක් Edit කරන විට වම් පස පහළින් Magic Editor icon එක දිස්වනු ඇත.

Source: androidauthority.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara