Pixel 8 මාදිලය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Premium Smartphone Series එක වන Google Pixel Series එකේ නවතම Smartphones පෙළ සහ නවතම Pixel Watch Series එක නුදුරේදීම එළිදැක්වීමට සුදානමින් සිටිනවා.

Pixel 8 මාදිලය නිල වශයෙන් එළිදැක්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Premium Smartphone Series එක වන Google Pixel Series එකේ නවතම Smartphones පෙළ සහ නවතම Pixel Watch Series එක නදුරේදීම එළිදැක්වීමට සුදානමින් සිටින බව ඔබ මේ වන විටත් දන්නා අතර මෙලෙස නිකුත් වීමට නියමිතව තිබෙන Google Pixel 8 සහ 8 Pro Smartphones පිළිබඳව මීට පෙර අප ඔබ වෙත තොරතු​රු රැගෙන එනු ලැබුවා.

මේ වන විට Google සමාගම විසින් එළඹෙන ඔක්තොම්බර් මස 04 වන දින ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට නිව්යෝර්ක් නගරෙය්දී මෙම උපාංග එළිදැක්වීමට නියමිතව පවතිනවා.

මෙම Event එකේදී Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel 8 සහ Pixel 8 Pro Smartphones ද, Pixel 2 Smartwatch එකත් එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන් වන අතරම මීට අමතරව Pixel Buds A-Series සහ Pixel Buds Pro පිළිබඳවත් යම් කිසි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියි.

Source: store.google.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna