සුළු වෙනස්කම් කිහිපයකින් යුක්තව Android 11 beta 1.5 නිකුත් කරයි

සුළු වෙනස්කම් කිහිපයකින් යුක්තව Android 11 beta 1.5 නිකුත් කරයි

පසුගිය සතියේ Google සමාගම විසින් Android 11 Beta 1 එක නිකුත් කලා. අද දින ඔවුන් විසින් incremental update එකක් විදිහට Android 11 Beta 1.5 ඔවුන්ගේ Pixel ජංගම දුරකථන සඳහා නිකුත් කරා.

අළුත් beta එකේ build number එක වෙන්නේ RPB1.200504.020. මේ හරහා Google Payහි මතුවී තිබූ දෝෂය නිවැරදි කර ඇති අතර gesture navigationහි ඇති වී තිබූ app අතර මාරු වීමේදී crash වන දෝෂයද නිරාකරණය ඇත

Android 11 Beta 1.5 හි නිල Changelog එක අප විසින් පහත පරිදි උපුටා දක්වන්නෙමු. (එය අප විසින් සිංහලට පරිවර්ථනය නොකර සිටීමට අදහස් කලෙමු)

General

  • Devices no longer crash (reboot) while using gesture navigation to switch apps in different orientations while rotating the device at the same time.
  • On Pixel 3 and 3a, users setting up devices after reset can now activate a pSim service if the phone is currently using an eSIM service.
  • Fixed issues that users were having when using contactless payments through Google Pay.

Bluetooth

The system no longer incorrectly enforces the Bluetooth privileged permission for RemoveBond. This resolves issues that could affect pairing, unpairing, and bond reset flows for Bluetooth devices, such as for Forget Watch on Wear OS devices.

මෙම අළුත් update එකත් සමඟ Android Autoහි ප්‍රශ්නයක් මතුවී ඇත.

කෙසේ වුවත් Android 11 Beta තවමත් stable නැති බැවින් දිනපතා භාවිතාවට සුදුසු නැති බැවුන් Android 10 වලම ඔබට රැඳී සිටින මෙන් අපි Android වැඩකාරයෝ ඉල්ලා සිටිනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara