Google Pixel 5 පිළිබද නවතම තොරතුරු

Google Pixel 5 පිළිබද නවතම තොරතුරු

මොකක්ද මේ Google Pixel 5 ?  මේ තමා Google ලගේ අලුත්ම Fully Featured  Flagship Phone එක.

Launch කරන්නෙ කවදද ? බොහෝ විට 2020 October වලදි Release වෙන්න ඉඩ තියෙනව කියල තමයි කියන්නේ.

මේකේ Price කොහොම වෙයිද? $799 , £669, AU$1,049 ක් වගේ වෙනව කියල දැනට එන rumors වලින් කියනවා.

මේ වෙලා තියෙන දේවල් එක්ක හරියටම් Phone එක October වලදි Release වෙයිද කියන්න අමාරුයි. නමුත් Pixel 4 එක Launch කරෙත් 2019 October 24. ඒ හින්දා අපිට expect කරන්න පුළුවන් Release එක 2020 October වලදි වෙයි කියලා. මෙතනදි අපි October මාසේ කියලා දැන්ගත්තට October මාසේ කවදා විතර Pixel 5 එක Launch කරයිද කියලා හිතාගන්න අමාරුයි. මොකද මුල් Pixel Phones 3 Launch කරේ October මුල් සති වල උනාට 4 වෙනි Pixel Phone එක Launch උනේ මාසේ අන්තිම හරියෙදි. ඒ හින්දා දවසක් Sure කරන්න අමාරුයි අපිට.

Pricing වලදි නම් Pixel 4 එකට පොඩ්ඩක් වැඩියෙන් හෝ ඒ ගානම වගේ වගේ වෙයි Pixel 5 එක. Price එක පොඩ්ඩ පොඩ්ඩ උස්සන එක නම් Normal දෙයක් නේ.

මෙතන ගොඩක් දේවල් Guess කරපුවා විතරයි අපි මේ ගැන ආයේ කතා කරමු හොද Leaks ටිකක් හම්බුනාම.

Pixel 5 News සහ Leaks

මේ වෙනකන් හම්බුන ලොකුම Leak එකක් තමා පල්ලෙහා තියෙන Pixel 5XL High Quality Render එක.

මෙතන Lens තුනෙන් එකක් පේන විදියට Wide Angel Lens එකක්, මේක අලුත් දෙයක් වෙනවා Pixel Range එකට. අපි මෙතනදි Phone එකේ ඉස්සරහ දැක්කෙ නැති උනාට බොහෝ විට Pixel 4 එකේ Front එකට සමාන වෙයි Pixel 5 එකේ Front එක.

Google Pixel 5 එකට Reverse  Wireless Charging Feature එක හම්බ වෙයි බොහෝ දුරට Developer Beta එකේ හම්බුන Android 11 Code එකේ තියෙන විදියට. මේකෙන් Earbuds, තවත් Phone එකක් වගේ දේවල් අපිට Power Up කරන්න පුළුවන් වෙනවා. තව අපිට Ultra Low Power Mode එකක් එනවා කියලත් දැනගන්න ලැබිලා තියෙනවා.එතනදි වෙන්නෙ වැඩක් නැති Features ගොඩක් Turn off වෙන එක.

Pixel 5 එක පිළිබඳව අලුතින් එන Leaks සහ News ගැන දැනගන්න Site එකේ Notification On කරලා තියාගන්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara