Top Shot හරහා ලබා ගන්නා ඡායාරූප වල හොඳම එක තෝරා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් Google විසින් අත් හදා බලයි

Top Shot හරහා ලබා ගන්නා ඡායාරූප වල හොඳම එක තෝරා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් Google විසින් අත් හදා බලයි

ඔබ විසින් ලබා ගන්නා එකම ආකාරයේ photos වල හොදම Photo එක ඉතා ලේසියෙන් තේරීම සදහා Google Photo App එක ඔස්සේ නව ක්‍රමයක් ලබා දීම පිළිබඳ Google සමාගම විසින් මේ වෙන විට පරික්ෂා කරමින් සිටිනවා. මෙය Google සමාගමේ Pixel 3 Smart Phone එකත් සමග Top Shot ලෙස හදුනා දි තිබි ඇති අතර එය භාවිතා කිරීම මතක් කිරීම සදහා Pick a Better Shot ලෙස කුඩා Suggestion එකක් ද පෙන්වනවා.

Top Shot කියන්නේ Google Photo App එකේ පවතින සුවිශේෂී Features වලින් ඉතාම ප්‍රයෝජනවත් Feature එකක් ලෙස දක්වන්න පුළුවන්.‌‌ දැන් මේ Feature එක වැඩිදියුණු කරමින් මේ Feature එක සදහා අලුත් Version එකක් හදුන්වා දිමට Google සමාගම විසින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මෙය Google සමාගම මගින් සමහර Google Photo App Usersලා සදහා මේ වෙන විටත් ලබා දි තිබෙනවා.

නව Top Shot Feature එකත් සමග Pick a Better Shot ලෙසින් Suggestion එකක් පෙන්වෙන අතර ඒ ඔස්සේ ඔබ විසින් ලබා ගත් සියලු එක සමාන Photos වලින් ස්වයංක්‍රීයවම හොදම Photo එක තොරා දෙනු ලබනවා. Google Photo App එක සදහා නව විශේෂාංගයක් ලෙස මෙය ලබා දිමට නියමිත වෙනවා.

Google සමාගම විසින් මෙම අලුත් Previews එක පරීක්ෂා කිරීමෙන් පසු මෙය ඉතා ඉක්මනින්ම පරිශීලකයන්ට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මීට පෙර තිබූ Swipe up for Top Shot විශේෂාංගයට වඩා මෙය ඉතාමත් හොද වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source - Android Police.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara