Androidහි භාවිතා වන Google Photos සඳහා Image Editor එකක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරයි

Androidහි භාවිතා වන Google Photos සඳහා Image Editor එකක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරයි

ගිය මාසේ මුලදි අපිට දකින්න හම්බුනා Google Photos වලට අලුත් Editor UI එකක් එන්න යනවා කියලා. දැන් officially අළුත් Editor UI roll-out කරන්න පටන් අරන් තියෙනවා Google company එක.

Editor එකේ අළුත් Suggestions tab එකක් තියෙනවා මේකේ විශේශත්වය වෙන්නෙ Machine learning use කරනෙක. ML use කරලා අපිට හොදම ගැලපෙනම Suggestions දෙන එකයි මේගොල්ලන්ගේ අරමුණ.

අපිට usual suggestions ටිකම දැකගන්න පුළුවන් Enhance, B&W Portrait, සහ Color Pop.  company එක පොරොන්දු වෙලා තියෙනවා තව suggestions add කරන්න Pixel phones වලට වත්.

මේ suggestions වලට අමතරව app එකේ අළුත් editor UI එකෙන් පහසුවෙන්ම අපිට පුළුවන් properties adjust කරගන්න මේකට include වෙනවා brightness, contrast, saturation, සහ warmth.

Photos editor revamp එකට අමතරව Portrait Light editing feature එකක් latest Pixel phones වලට Google ලා දීලා තියෙනවා මේක ඉක්මනටම Pixel phones වලට එයි කියලා කියන්නෙ

Google ලා මේක roll-out කරන ගමන් තියෙන හින්දා Android වලට updates check කරලා බලන්න.

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth