Google සමාගම විසින් තවත් සතුන් 50ක් ඔවුන්ගේ AR animals වෙත එකතු කිරීමට කටයුතු කරයි

Google සමාගම විසින් තවත් සතුන් 50ක් ඔවුන්ගේ AR animals වෙත එකතු කිරීමට කටයුතු කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Google Search platform එක සදහා සතුන්ගේ නව 3D Models 50 පමණ එක් කර තිබෙනවා. ඒ වගේම ඔබට මතක ඇති මීට පෙර අපි "Google ARCore සහ එය ආශ්‍රිතව නිර්මාණය කල Google 3D වස්තූන් භාවිතා කරන්නේ කොහොමද?" යන්න පිළිබඳව ලිපියක් ගෙන ආවා.

මේ නව සතුන් පිළිබඳව Google සමාගම විසින් Twitter හි Teaser Video එකක් පල කර තිබෙනවා. මෙලෙස හදුන්වා දි ඇති නව සතුන් විදිහට පහත සතුන් දක්වන්න පුළුවන්.

  • Akita
  • Australian shepherd
  • Beagle
  • Bengal cat
  • Border Collie
  • Bulldog
  • Bull terrier
  • Cane Corso
  • Chihuahua
  • Chipmunk
  • Chow chow
  • Cocker Spaniel
  • Coyote
  • Dachshund
  • Doberman
  • Donkey
  • Fennec fox
  • German Shepherd
  • Giraffe
  • Great dane
  • Guinea pig
  • Hamster
  • Hippo
  • Kitten
  • Korean Jindo
  • Maine coon
  • Maltese
  • Milk cow (dairy cow)
  • Norwegian forest
  • Ox
  • Persian cat
  • Pig
  • Pitbull
  • Poodle
  • Puppy
  • Ragdoll
  • Red panda
  • Russian blue
  • Schnauzer
  • Scottish fold
  • Shiba inu
  • Shih tzu
  • Siamese cat
  • Siberian Husky
  • Sphynx cat
  • Unicorn
  • Welsh Corgi
  • Yorkshire terrier
  • Zebra

Sources : Google, Android Police

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna