අතින් ලියලා copy කරන්න: Google Lens අළුත් feature එක

අතින් ලියලා copy කරන්න: Google Lens අළුත් feature එක

නවතම Google Lens සංස්කරණයේ තියන අලුත් feature එකක් තමයි අපි අතින් ලියන texts එයට හඳුනාගන්න හැකි වීම. හැබැයි ඔබේ අත් අකුරු නම් පිළිවෙල වෙන්න ඕනේ.

Photo එකක් ගන්නවා වගේම text එකට ඉහලින් phone එක අල්ලන්න විතරයි ඔබට තියෙන්නේ. එවිට Select වෙන text එක Phone එකට හෝ PC එකට copy කරන්න, එයට අදාල search result එක බලාගන්න වගේම එහි උච්චාරණය (Pronunciation) අහගන්නත් පුළුවන්.

නමුත් devices අතර text එක copy කරන්න නම් ඔබ Google Chrome Browser එකේ ඔබේ email account එකෙන් log වෙලා ඉන්න ඕනේ. ඒ වගේම මෙය ට support කරන්නෙත් Chrome Broswer ය පමණයි.

තවමත් අලුත් විශේෂාංගයක් නිසා 100%ක් ම නිවැරදි නොවුනත් ඔබ බොහෝ විට පොත් පත් සමග වැඩ කරන කෙනෙක් නම්, ලිවීමේ නිරත වෙනවා නම් තමන් අතින් ලියන දේ phone එකට හෝ PC එකට copy කරගන්න තියෙන වඩාත්ම හොඳ ක්‍රමයක් ලෙස Google lens හඳුන්වන්න පුළුවන්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara