2G Data Connections වලදී video call වල ගුණාත්මක භාවය වැඩි කිරීමට Google Duo සඳහා ‘Lyra’ Codec යොදා ගැනීමට කටයුතු කරයි

2G Data Connections වලදී video call වල ගුණාත්මක භාවය වැඩි කිරීමට Google Duo සඳහා ‘Lyra’ Codec යොදා ගැනීමට කටයුතු කරයි

Covid වංසගත තත්වය නිසා Video Calling Apps වෙන Zoom හා Microsoft Teamsවල ජනප්‍රියතාවය මෙන්න භාවිතයද සිඝ්‍ර ලෙස ඉහල යන ලදි. Google සමාගමේ Video Calling App එක වෙන Google Duo සදහා ද Covid වංසගත තත්වය ගැලපෙන ලෙස තම සමිපතමයින් සමග ඇමතුම් ගැනිමේ දි වඩා හොද අත්දැකීමක් තම Userලාට ලබා දිමේ අපේක්ෂාවෙන් Google Duo වෙතට නව Features ලබා දෙමින් සිටිනවා.

ඒ අනුව දුර්වල අන්තර්ජාල සම්බන්ධතා ඇති විට වුවද Duo මගින් ගන්නා ඇමතුම්වල Voice Quality එක ඉහල නැංවිමට හැකිවන ලෙස Advance Technology එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් 2G Network Connections යටතේ වුවද Video Calls ලබා ගැනිමේ පහසුකම Google Duo App එකට ලැබි තිබෙනවා.

Lyra නමින් හදුන්වන මේ AI Based Audio Compression Technology එක මගින් දුර්වල අන්තර්ජාල සම්බන්ධතාවක් ඔස්සේ ඔවුද Video Calls ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. මේ Technology එක මගින් ඇමතුමේ Audio එක 3kbps තරම් අඩු දත්ත ප්‍රමාණයක් භාවිත කරමින් හුවමාරු කර ගත හැකි ආකාරයට compresses විම සිදු වෙනවා. මේ Technology එක ගැන Google සමාගම විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම මගින් නිවේදනය කර තිබෙනවා.

Google Chromeහි Product Manager වෙන Jamieson Brettle විසින් ප්‍රකාශ කර ඇත්තේ මේ තාක්ෂණය ඉන්දියාව, බ්‍රසීලය වැනි ජනගහනයෙන් ඉහල 2G Network Connection එක භාවිත වෙන දුෂ්කර ප්‍රදේශ ඉලක්ක කර නිපදවු බවයි. ජනඝනත්වය ඉතා අධික Metro City වල Video Calls ගැනිමේ දි මුහුණ දිමට සිදු වෙන Frequent Disconnection මෙන්ම Voice Breaks ආදියත් මේ Technology එක නිසා මග මගහැරි යනවා.

මේ AI Based Audio Compression Technology  Real Time ක්‍රියාත්මක වෙන අතර මේ මගින් Video Calls අතරතුර දි Audio එක Compresses කිරිම සිදු වෙනවා. මිට අමතරව මේ සදහා විවිධ භාෂා 70කට ආසන්න සංඛ්‍යාවකින් භාවිත කල හැකි වෙනවා. එනම් මේ Technology එක තමන් ඉන්නා කලාපය හෝ භාෂාව නොසලකා ඕනැම පුද්ගලයෙකුට ඕනැම ස්ථානයක දි ක්‍රියාත්මක වෙනු ඇත.

Google සමාගම විසින් මේ Technology එක පළමුවෙන්ම Google Duo සමග එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඉදිරියේදි මෙය Open Source Technology එකක් ලෙස මුදා හැරිමටත් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා. අනාගතයේ දි ඕනැම Communication Platform එකක් සමග එකාබද්ධ කිරිමට මෙන්ම සංවර්ධන කිරිමටත් Developersලා හට හැකියාව ලැබෙනු ඇත.

Source : BeeBom, Android

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara