Google Chromeහි tabs කළමණාකරණය පහසු කිරීම සඳහා tab search පහසුකම අත්හදා බලයි

Google Chromeහි tabs කළමණාකරණය පහසු කිරීම සඳහා tab search පහසුකම අත්හදා බලයි

Google Chrome කියන්නෙ තියෙන ප්‍රසිද්දම web browser එකක් නේ market එකේ තියෙන. ඒ ගොඩක්ම එකේ useful features සහ extensions නිසයි. මේ ඔක්කොමත් එක්ක Google Chrome එකට “tab search” feature එහෙකුත් එන්නයි යන්නෙ.

ඉතින් ඔගොල්ලොත් වැඩ කරනගමන් multiple tabs open කරගෙන වැඩ කරනවා නම් මේකේ තියෙන වාසිය තෙරෙයි. මොකද මේ feature එකෙන් අපිට පුළුවන් වෙනවා tabs keywords වලින් search කරන්න. ඒ හින්දා ඉස්සරහට tabs manage කරන එක පහසුවෙන්ම කරගන්න පුළුවන් දෙයක් වේවී.

මේ release කරලා නැති feature එක දැන්ම enable කරගන්න ඔනේ නම් ඔගොල්ලන්ට ඔනේ වෙනවා Chrome Canary version එක. ඔගොල්ලෝ මේ මොකකද කියලා දන්නැත්තම්, මේක නිකන් Chrome beta version එකක් වගේ developers ලට design කරපු. මේ “tab search” feature එක එකේදි ඔගොල්ලන්ට දකින්න ලැබෙයි.

මේ  “tab search” feature එක බොහෝ දුරට Chrome OS users ලට ඉස්සෙල්ලම හම්බවෙයි.

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth