Google Chromeහි tabs කළමණාකරණය පහසු කිරීම සඳහා tab search පහසුකම අත්හදා බලයි

Google Chromeහි tabs කළමණාකරණය පහසු කිරීම සඳහා tab search පහසුකම අත්හදා බලයි

Google Chrome කියන්නෙ තියෙන ප්‍රසිද්දම web browser එකක් නේ market එකේ තියෙන. ඒ ගොඩක්ම එකේ useful features සහ extensions නිසයි. මේ ඔක්කොමත් එක්ක Google Chrome එකට “tab search” feature එහෙකුත් එන්නයි යන්නෙ.

ඉතින් ඔගොල්ලොත් වැඩ කරනගමන් multiple tabs open කරගෙන වැඩ කරනවා නම් මේකේ තියෙන වාසිය තෙරෙයි. මොකද මේ feature එකෙන් අපිට පුළුවන් වෙනවා tabs keywords වලින් search කරන්න. ඒ හින්දා ඉස්සරහට tabs manage කරන එක පහසුවෙන්ම කරගන්න පුළුවන් දෙයක් වේවී.

මේ release කරලා නැති feature එක දැන්ම enable කරගන්න ඔනේ නම් ඔගොල්ලන්ට ඔනේ වෙනවා Chrome Canary version එක. ඔගොල්ලෝ මේ මොකකද කියලා දන්නැත්තම්, මේක නිකන් Chrome beta version එකක් වගේ developers ලට design කරපු. මේ “tab search” feature එක එකේදි ඔගොල්ලන්ට දකින්න ලැබෙයි.

මේ  “tab search” feature එක බොහෝ දුරට Chrome OS users ලට ඉස්සෙල්ලම හම්බවෙයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara