ලොව වඩාත්ම භාවිත වන Desktop Web Browser එක බවට Google Chrome පත් වේ

Statcounter වෙබ් අඩවිය විසින් ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ සිදු කරනු ලැබු සමීක්ෂණයකට අනුව ලොව වඩාත්ම භාවිත වන Desktop Web Browser එක බවට Google Chrome Web Browser එක පත්වි තිබෙනවා.

ලොව වඩාත්ම භාවිත වන Desktop Web Browser එක බවට Google Chrome පත් වේ

Statcounter වෙබ් අඩවිය විසින් ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ සිදු කරනු ලැබු සමීක්ෂණයකට අනුව ලොව වඩාත්ම භාවිත වන Desktop Web Browser එක බවට Google Chrome Web Browser එක පත්වි ඇති අතර මෙහි දෙවන ස්ථානය ලබා ගැනිමට Apple සමාගමේ Safari Web Browser එකත්, තෙවන ස්ථානය ගැනිමට Microsoft Edge Web Browser එකත් සමත් වී තිබෙනවා.

  1. Google Chrome: 66.13%
  2. Safari: 11.87%
  3. Microsoft Edge: 11%
  4. Firefox: 5.65%
  5. Opera: 3.09%
  6. Internet Explorer: 0.55%

කෙසේ වෙතත් පසුගිය වසරේදී Microsoft Edge Web Browser එක මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වු අතර Apple Safari Web Browser එක එහි තෙවන ස්ථානයේ පසු වුවා.

Google සමාගමේ Chrome Web Browser එක සුපුරුදු පරිදි ඔවුන්ගේ ස්ථානය රැකගෙන තිබෙන අතරම, Safari Web Browser එක පසුගිය වසර හා සැසඳීමේ දී මේ වස⁣රේදී 2% ක පමණ වර්ධනයක් අත් කරගෙන තිබෙන අතරම Microsoft Edge Web Browser එක සඳහා ලබා ගැනිමට හැකි වි ඇත්තේ 01% ක පමණ වර්ධනය ප්‍රමාණයක් පමණක් වෙනවා.

Source: statcounter.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna