Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෙසේ වෙතත් එම තොරතුරු තාක්ෂණයට ලැදිකමක් දක්වන ඔබට නව ක්‍රමයකට සමීප කරන්න ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් Android 15 නව විශේෂාංගයන් කිහිපයක් හඳුන්වා දීම සඳහා McLaren Formula 1 කණ්ඩායම සමඟින් එකතු වි තිබෙනවා. මේ සඳහා ඔවුන් විසින් “Game On” නමින් Mini-games කිහිපයක් හඳුන්වා දී ඇති අතර එමඟින් McLaren F1 රියදුන් සමඟ එකතුව එම නව විශේෂාංගයන් අප වෙත ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මේ නවතම අත්දැකීම “Game On” නමින් හඳුන්වා දී ඇති අතර ඒ ඔස්සේ ඔවුන් Google Play Protect, Theft Detection Lock, Gemini on Android, Google Cast, Private Space සහ Circle to Search ලෙසින් වු Mini-games 06ක් ඔස්සේ මේ නව විශේෂාංගයන්වල අත්දැකීම සහ ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Source: Android

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara