Gboard Beta Testersලා සඳහා නව interface එකක් ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Gboard Beta Testersලා සඳහා නව interface එකක් ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Google ආයතනය විසින් ඔවුන්ගේ Keyboard එක වෙන Gboard එක සදහා නව Visual Update එකක් ලබා දිමට කටයුතු කරමින් ඉන්නවා. මේ අනුව සමහර Gboard Beta Usersලාට මේ Update එක එකත් සමග නව Look එකකින් යුත් Gboard Keyboard එක ලැබි තිබෙනවා.

Gboard Beta "9.8.07.328163918-beta-arm64-v8a" Version එක තුලින් Beta Usersලාට මේ අලුත් Look එක Use කරන්න අවස්ථාව ලැබිලා ති⁣යෙනවා. මේ Beta Version එක හරහා Keyboard එකට අලුත් Theme එකක් වගේම අලුත් Font එකක් ලබා දි තිබෙනවා. මේ ලබා දි තිබෙන Font එක Google Pixel Devicesවල UI එක පුරාවටම භාවිතා වෙන Font එකට සමානයි. ඒ වගේම Keyboard එකේ Keysවල Corners රවුම් කර තිබෙනවා.

Gboard හි අලුත් Version කලින් Experience කරන්න නම් දැන්ම ඔබත් Gboard Beta වෙත සම්බන්ධ වෙන්න.

Sources : MobileSyrup, 9to5Google

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara