Gboard Beta Testersලා සඳහා නව interface එකක් ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Gboard Beta Testersලා සඳහා නව interface එකක් ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Google ආයතනය විසින් ඔවුන්ගේ Keyboard එක වෙන Gboard එක සදහා නව Visual Update එකක් ලබා දිමට කටයුතු කරමින් ඉන්නවා. මේ අනුව සමහර Gboard Beta Usersලාට මේ Update එක එකත් සමග නව Look එකකින් යුත් Gboard Keyboard එක ලැබි තිබෙනවා.

Gboard Beta "9.8.07.328163918-beta-arm64-v8a" Version එක තුලින් Beta Usersලාට මේ අලුත් Look එක Use කරන්න අවස්ථාව ලැබිලා ති⁣යෙනවා. මේ Beta Version එක හරහා Keyboard එකට අලුත් Theme එකක් වගේම අලුත් Font එකක් ලබා දි තිබෙනවා. මේ ලබා දි තිබෙන Font එක Google Pixel Devicesවල UI එක පුරාවටම භාවිතා වෙන Font එකට සමානයි. ඒ වගේම Keyboard එකේ Keysවල Corners රවුම් කර තිබෙනවා.

Gboard හි අලුත් Version කලින් Experience කරන්න නම් දැන්ම ඔබත් Gboard Beta වෙත සම්බන්ධ වෙන්න.

Sources : MobileSyrup, 9to5Google

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna