Galaxy S20 Ultra, dubbed Galaxy S20 Ultra Limited Edition White සංස්කරණය පිළිබදව නිවේදනය කරයි

Galaxy S20 Ultra, dubbed Galaxy S20 Ultra Limited Edition White  සංස්කරණය පිළිබදව නිවේදනය කරයි

සැම්සුන් විසින් Galaxy S20 Ultra හි නව සීමිත සංස්කරණයක් නිවේදනය කර ඇති අතර එය Galaxy S20 Ultra, dubbed Galaxy S20 Ultra Limited Edition White ලෙස නම් කර ඇත.

Galaxy S20 Ultra, dubbed Galaxy S20 Ultra Limited Edition White වල මිල LKR 2.38.389/- ($ 1,290 / € 1,140) වන අතර එය ජුනි 12 සිට ජුනි 18 දක්වා වියට්නාමයේ Pre Oder  සඳහා සූදානම් වේ. පෙර වෙන්කරවා ගන්නා අයට Harman Kardon Aura Studio 3 speakers ($ 300 / € 260) ක් වටිනා සහ නොමිලේ ($ 170 / € 150) cashback ලබාදිමට කටයුතු කරඇත.

Galaxy S20 Ultra Limited Edition White ජුනි 19 සිට සෙල්ෆෝන්ස් සිල්ලර වෙළඳසැල් හරහා විකිණීමට ඇති අතර ජුනි 19 සිට ජුනි 21 දක්වා කාලය තුළ ස්මාර්ට් ජංගම දුරකථනය මිලදී ගන්නා අයට ($ 130 / € 115) අමතර වට්ටමක් ද ලබා දිමට කටයුතු කර ඇත.

මෙම සීමිත සංස්කරණ‍යේ Exynos 990 SoC, 6.9" QHD+ 120Hz AMOLED display, 108MP quad camera, and a 5,000 mAh battery with 45W fast charging සදහා පහසුකමත් සමග එම specs ඇතුලත් කර නිෂ්පාදනය කර ඇත.

සැම්සුන් එහි මාධ්‍ය නිවේදනයේ Galaxy S20 Ultra, dubbed Galaxy S20 Ultra Limited Edition White  හි memory configuration සඳහන් කර නැත, නමුත් එය වියට්නාමයේ පවතින සාමාන්‍ය මාදිලි වලට සමාන යැයි අපි සිතමු - (12GB RAM and 128GB storage). ස්මාර්ට් ජංගම දුරකථනය මයික්‍රෝ එස්ඩී කාඩ් පතක් සමඟ එන අතර එමඟින් 1TB දක්වා storage expansion පුළුල් කිරීමට ඉඩ ලබා දේ.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara