Facebook groups සඳහා Community Awards ලෙස නව විශේෂාංගයක් අත්හදා බැලීමට කරයුතු කරයි

Facebook groups සඳහා Community Awards ලෙස නව විශේෂාංගයක් අත්හදා බැලීමට කරයුතු කරයි

Facebook groups එහෙමත් නැතිනම් Facebook එකෙහි ඇති සමූහයන් තුළ සිටිනා සාමාජිකයින්ගේ Engagement එක ඉහළ දැමීමේ අභිප්‍රායෙන් Facebook සමාගම මෙම නව 'Community Awards' විශේෂාංගය අත්හදා බැලීම ආරම්භ කොට තිබෙනවා.

මෙම Community Awards සමූහයේ පල වන comments වලට ලබා දීමට හැකියාව පවතින අතර සමූහයේ ඕනෑම කෙනෙකුට මෙම Awards ලබා දිමට සහ ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Community Awards සහ Community Awards comments වලට ලබා දීම.

සමූහයේ එක් සාමාජිකයෙකුට සෑම සතියකම Awards තුනක් පමණක් ලබා දිය හැකි අතර ලබා දුන් Award එකක් නැවත ඉවත් කිරීමට හැකියාවක් නැත.

Community Awards

‘Top Fan’ සහ වෙනත් වර්ගයේ badges ලබා දෙමින් අළුතින් හදුන්වාදුන් 'Community Awards' වලට සමාන විශේෂාංගයක් මේ වන විටත් Facebook තුළ භාවිතා වෙනවා.

මේ වන විටත් Facebook තුළ භාවිතා වෙන badges වර්ග.

මෙම නව 'Community Awards' විශේෂාංගය තවමත් පරික්ෂණ මට්ටමේ පවතින අතර සෑම group එකක් සදහාම මෙම විශේෂාංගය තවමත් ලබා දී නැහැ. එමෙන්ම මෙම විශේෂාංගය ගැන ඉහත සදහන් කල සමහර කාරණා ආනාගතයේදී වෙනස් වීමටද ඉඩ තිබෙනවා.

Source: socialmediatoday

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara