Meta සමාගම විසින් Facebook හි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරයි

Meta සමාගම විසින් Facebook හි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරයි

Facebook App එකෙහි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරන බවට තොරතුරු අන්තර්ජාලයට එකතු වී තිබුණා.

Facebook හි අප විසින් පළ කරන ලද ඡායාරූප සහ වීඩියෝවල අපේ Friends ලා Tag කිරීමේ පහසුකම තිබෙන බව ඔබ දන්නවා ඇති, එහි අපි Tag කිරීමට අදාළ පුද්ගලයාගේ මුහුණ Auto Detect කරගෙන අපට Suggestion එකක් ලබා දෙනවා.

Facebook Tagging. Image: CNET

ඉදිරියේදී මේ සඳහා ඇති ඇල්ගොරිතමය සම්පුර්ණයෙන්ම Facebook තුළින් ඉවත් කරන බව Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

මේ සඳහා හේතුව ලෙස Meta සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් පරිශීලකයන්ගේ ආරක්ෂණය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පහසුකම හා දත්ත ඉවත් කිරීම ඉදිරි සතිවල දී සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවන්.

Source: MacRumors

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna