Meta සමාගම විසින් Facebook හි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරයි

Meta සමාගම විසින් Facebook හි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරයි

Facebook App එකෙහි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරන බවට තොරතුරු අන්තර්ජාලයට එකතු වී තිබුණා.

Facebook හි අප විසින් පළ කරන ලද ඡායාරූප සහ වීඩියෝවල අපේ Friends ලා Tag කිරීමේ පහසුකම තිබෙන බව ඔබ දන්නවා ඇති, එහි අපි Tag කිරීමට අදාළ පුද්ගලයාගේ මුහුණ Auto Detect කරගෙන අපට Suggestion එකක් ලබා දෙනවා.

Facebook Tagging. Image: CNET

ඉදිරියේදී මේ සඳහා ඇති ඇල්ගොරිතමය සම්පුර්ණයෙන්ම Facebook තුළින් ඉවත් කරන බව Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

මේ සඳහා හේතුව ලෙස Meta සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් පරිශීලකයන්ගේ ආරක්ෂණය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පහසුකම හා දත්ත ඉවත් කිරීම ඉදිරි සතිවල දී සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවන්.

Source: MacRumors

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara