Facebook Profile Video පහසුකම පෙබරවාරි 7 වෙනිදායින් පසුව නවතා දැමෙන බව Facebook විසින් දැනුම් දේ.

Facebook Profile Video පහසුකම පෙබරවාරි 7 වෙනිදායින් පසුව නවතා දැමෙන බව Facebook විසින් දැනුම් දේ.

Facebook ගිණුමේ profile picture එක වෙනුවට Profile Video එකක් දැමීමේ පහසුකම Facebook ආයතනයෙන් වසර කිහිපයකට පෙර හදුන්වාදෙනු ලැබුවා.

එහෙත් අද වෙනකොට ගොඩක් දෙනා මෙම profile video දැමීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නොමැත. එම නිසාවෙන් Facebook ආයතනය මෙම Facebook profile Video ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින Profile Video එක ලබන පෙබරවාරි මස හත් වනදායින් පසුව අවලංගු වීමට නියමිතයි. ඒ අනුව දැනට ඔබගේ තිබෙන Cover Photo එක Profile Picture එක ලෙස භාවිතා වේ.

ඔබ දැනට upload කර ඇති Profile Video එලෙසම පවතින අතර ඒවා ඕනෑම වේලාවක ඩවුන්ලෝඩ් කරගත හැකි බව Facebook සමාගම පවසා සිටිනවා.

Source: Facebook

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth