Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට Elon Musk විසින් ප්‍රකාශ කරයි

Meta සමාගම විසින් Twitter සඳහා ආදේශකයක් ලෙස Threads නම් වූ නව App එකක් ඊයේ දිනයේදී එළිදක්වනු ලැබුවා. මේ Threads App එක Twitter හා බොහෝ සෙයින් සමාන වන අතර Elon Musk විසින් Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට Elon Musk විසින් ප්‍රකාශ කරයි

Meta සමාගම විසින් Twitter සඳහා ආදේශකයක් ලෙස Threads නම් වූ නව App එකක් ඊයේ දිනයේදී එළිදක්වනු ලැබුවා. මේත් සමඟම වාර්තාගත ලෙස පැය 24ක් තුළ Threads සඳහා ලොව පුරා Sign Up ප්‍රමාණය මිලියන 30 ඉක්මවූ බවද Mark Zukerberg විසින් ප්‍රකාශ කොට තිබෙනවා.

කෙසේ නමුත් මේ Threads App එක Twitter හා බොහෝ සෙයින් සමාන වන අතර Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. ඒ Meta සමාගම විසින් Twitter හි වෙළඳ රහස් හා බුද්ධිමය දේපළ නීති විරෝධී ලෙස පරිහරණය කර ඇතැයි කියමින් තම නීතිඥයෙකු හරහා Mark Zukerberg වෙත ලිපියක් යැවීමෙනි.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Sources: cbsnews.com apnews.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna