Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට Elon Musk විසින් ප්‍රකාශ කරයි

Meta සමාගම විසින් Twitter සඳහා ආදේශකයක් ලෙස Threads නම් වූ නව App එකක් ඊයේ දිනයේදී එළිදක්වනු ලැබුවා. මේ Threads App එක Twitter හා බොහෝ සෙයින් සමාන වන අතර Elon Musk විසින් Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට Elon Musk විසින් ප්‍රකාශ කරයි

Meta සමාගම විසින් Twitter සඳහා ආදේශකයක් ලෙස Threads නම් වූ නව App එකක් ඊයේ දිනයේදී එළිදක්වනු ලැබුවා. මේත් සමඟම වාර්තාගත ලෙස පැය 24ක් තුළ Threads සඳහා ලොව පුරා Sign Up ප්‍රමාණය මිලියන 30 ඉක්මවූ බවද Mark Zukerberg විසින් ප්‍රකාශ කොට තිබෙනවා.

කෙසේ නමුත් මේ Threads App එක Twitter හා බොහෝ සෙයින් සමාන වන අතර Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් Meta සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. ඒ Meta සමාගම විසින් Twitter හි වෙළඳ රහස් හා බුද්ධිමය දේපළ නීති විරෝධී ලෙස පරිහරණය කර ඇතැයි කියමින් තම නීතිඥයෙකු හරහා Mark Zukerberg වෙත ලිපියක් යැවීමෙනි.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Sources: cbsnews.com apnews.com

Read more

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

Instagram වලට තරඟකරුවෙක් TikTok වෙතින් හදුන්වා​දේ: TikTok Notes

TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශී

By Thimira Thenuwara
Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්

By Thimira Thenuwara
නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

By Nelitha Vindinu Priyawansha