WhatsApp Android හා iOS වල ඇති වෙනස් Features හඳුනාගනිමු

WhatsApp Android හා iOS වල ඇති වෙනස් Features හඳුනාගනිමු

WhatsApp කියන්නේ මේ වන විට ලොව ජනප්‍රියතම Mobile Messaging App එක කිවොත් නිවරදියි. ඒ වගේම දිනකට WhatsApp හරහා බිලියන 100කට අධික Messages සංඛ්‍යාවක් හුවමාරු වෙනවා. වර්තමානයේ Meta ආයතනය සතු වෙන මේ App එක නිරන්තර Updates මගින් Usersට වඩා හොද Experience එකක් ලබා දිමට ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. අද මේ ලිපියෙහි WhatsApp Android හා iOS වල වර්තමානයේ ඇති වෙනස් විශේෂාංග පිළිබඳ කතා කරමු.

WhatsApp හි සංස්කරණයේ ඇති එහෙත් Android සඳහා නොමැති පහසුකම්

  1. ඔබ බැලුවා යැයි නොදැනෙන සේ (නිල් පැහැ හරි ලකුණු නොඑන සේ) Chat එකක් පෙර දැකීමේ (preview) හැකියාව.
  2. Delete For Everyone කල පින්තුර, වීඩියෝ හා GIF ආදිය තම gallery හි save කර තිබීමේ හැකියාව.
  3. ඡායාරූප Send කිරීමේදී Drawing Tools භාවිතා කර Blur කිරීමේ හැකියාව
  4. Manually  Media Save කිරීමේ හැකියාව
  5. Chat එකක් තුළ සිටියදීත් Unread Chat Count එක පෙන්වීම
  6. Notification Center එකෙහි සිටම (නිල් පැහැ හරි ලකුණු නොඑන සේ) Voice Messages Play කිරීමේ හැකියාව
  7. Link Preview එකෙහි ඇති Images Download කිරීමේ හැකියාව
  8. Video Crop කිරීමේ හැකියාව

WhatsApp හි Android සංස්කරණයේ ඇති එහෙත් iOS  සඳහා නොමැති පහසුකම්

  1. ඡායාරුප compress නොකර (original quality හා size ඇතිව) Document ලෙස යැවීමේ හැකියාව.
  2. Chats Select කිරීමේදී එකවර Chats සියල්ලම Select කිරීමේ හැකියාව

කෙසේ නමුත් එකම Service එකක iOS හා Android App වල මෙසේ පහසුකම් වල වෙනස්කම් පැවතීම විමතියට කරුණක්.

ඉහත සඳහන් විශේෂාංග.

Source - WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna