Dialog සඳ​හා Data Only පෙරගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවේ

Dialog සඳ​හා Data Only පෙරගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවේ

Dialog Axiata ආයතනය විසින් Data Only Mobile Prepaid හා Postpaid පාරිභෝගිකයන් සදහා ලබා දිමට ඉදිරිපත් කර ඇති නවතම පැකෙජ් තුනක් සදහා TRCSL අනුමැතිය හිමි වි තිබෙනවා.

01. 15GB Package

මෙම පැකේජ්ය මගින් දින 30ක කාලයක් සදහා බදු සහිතව රු.775.00 ක මුදලකට 15GB Anytime Data ප්‍රමාණයක් ලැබේ.

02. 22GB Package

මෙම පැකේජ්ය මගින් දින 30ක කාලයක් සදහා බදු සහිතව රු.1075.00 ක මුදලකට 22GB Anytime Data ප්‍රමාණයක් ලැබේ.

03. 40GB Package

මෙම පැකේජ්ය මගින් දින 30ක කාලයක් සදහා බදු සහිතව රු.1575.00 ක මුදලකට 40GB Anytime Data ප්‍රමාණයක් ලැබේ.

මේ Data Only Mobile Prepaid හා Postpaid පැකෙජ්යන් සියල්ල වලංගු වන්නේ Dialog Data Only සම්බන්ධතා සදහා පමණක් වෙන අතර මේ Data Only නව සම්බන්ධතාවයන් සමග මිලදි ගන්නා Wi-Fi Dongle හෝ Mobile Wi-Fi Devices සදහා මාස තුනක් දක්වා 15GB Anytime Data ප්‍රමාණයක් ද ලබා දිමට Dialog සමාගම විසින් කටයුතු කරනු ඇති.

Source: TRCSL

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna