Dialog සඳ​හා Data Only පෙරගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවේ

Dialog සඳ​හා Data Only පෙරගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවේ

Dialog Axiata ආයතනය විසින් Data Only Mobile Prepaid හා Postpaid පාරිභෝගිකයන් සදහා ලබා දිමට ඉදිරිපත් කර ඇති නවතම පැකෙජ් තුනක් සදහා TRCSL අනුමැතිය හිමි වි තිබෙනවා.

01. 15GB Package

මෙම පැකේජ්ය මගින් දින 30ක කාලයක් සදහා බදු සහිතව රු.775.00 ක මුදලකට 15GB Anytime Data ප්‍රමාණයක් ලැබේ.

02. 22GB Package

මෙම පැකේජ්ය මගින් දින 30ක කාලයක් සදහා බදු සහිතව රු.1075.00 ක මුදලකට 22GB Anytime Data ප්‍රමාණයක් ලැබේ.

03. 40GB Package

මෙම පැකේජ්ය මගින් දින 30ක කාලයක් සදහා බදු සහිතව රු.1575.00 ක මුදලකට 40GB Anytime Data ප්‍රමාණයක් ලැබේ.

මේ Data Only Mobile Prepaid හා Postpaid පැකෙජ්යන් සියල්ල වලංගු වන්නේ Dialog Data Only සම්බන්ධතා සදහා පමණක් වෙන අතර මේ Data Only නව සම්බන්ධතාවයන් සමග මිලදි ගන්නා Wi-Fi Dongle හෝ Mobile Wi-Fi Devices සදහා මාස තුනක් දක්වා 15GB Anytime Data ප්‍රමාණයක් ද ලබා දිමට Dialog සමාගම විසින් කටයුතු කරනු ඇති.

Source: TRCSL

Read more

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna