මසකට 10GB ලබාදෙන SLTMOBITEL 5G Trial network එක අතරේ දිනකට 10GB දෙන Dialog 5G Trial network එ​ක

මසකට 10GB ලබාදෙන SLTMOBITEL 5G Trial network එක අතරේ දිනකට 10GB දෙන Dialog 5G Trial network එ​ක

ඔබට මතක ඇති 2020 වසරේදී Dialog Axiata සමාගම විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට ඔවුන්ගේ 5G Trial Network එක භාවිතා කිරිමේ හැකියාව පාරිභෝගිකයන් හට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් විසින් කිසිදු ගාස්තු අය කිරිමක් සිදු නොකරමින් ඔවුන්ගේ 5G Trial Network එක භාවිතා කිරිමේ හැකියාව ලංකාවේ ප්‍රදේශ රැසක පාරිභෝගිකයන් හට ලබා දෙනු ලැබු අතර භාවිතා කළ හැකි Data ප්‍රමාණයේද කිසිදු සිමාවක් දක්වා තිබුණේ ​නෑ. කෙසේ වෙතත් මේ වෙන විට Dialog Axiata සමාගම විසින් දන්වා තිබෙන්නේ මෙම 5G Trial Network එක සදහා ලබා දෙන Data ප්‍රමාණය 10GB ඉක්මවු පසු Speed Limit කිරිමකට ලක් කරන බවයි.

ඒ අනුව ඔවුන්ගේ 5G ජාලයේ වේගය දිනකට 10GB බැගින් වන සීමාවකට යටත්ව ලබා දෙන අතර එම සීමාව අවසන් වූ පසු 5Mbps වලට වේගය පහත හෙලන බව ඔවුන් නිල වශයෙන් අපිට දැනුම් දි තිබෙනවා.

Source: Dialog

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna